SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    SLT adsl ...dan dawal kale use karanna hari amarui ... router ekak 3 or 4 times restart kara kara try kalama hari yanwa ...ane manda ...raeta nag shape
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    86273034.jpg

    :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :baffled::rofl::P:shocked::shocked:

    machan dan ubawa white list wela de ?

    වෙන්න බෑ :no:
    අඩුම තරමෙ මං මාසෙට 60GB වත් බානවා. BL වෙන්නෙ limitමැක අනිවා 60 වඩා අඩු ගානක් වෙන්න ඇතිනෙ ?

    Browsing speed නං අඩුයි තමා
    නමුත් උඹ servers ගොඩකින් එක පාර බානවනම් ඒ තරම් අවුලක් වෙන්නෙ නෑ
    උදේ පාන්දර 80 ට හිටං යනවා

    torrent වලට නං මොන වෙලෙත් අවුලක් නෑ :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    වෙන්න බෑ :no:
    අඩුම තරමෙ මං මාසෙට 60GB වත් බානවා. BL වෙන්නෙ limitමැක අනිවා 60 වඩා අඩු ගානක් වෙන්න ඇතිනෙ ?

    Browsing speed නං අඩුයි තමා
    නමුත් උඹ servers ගොඩකින් එක පාර බානවනම් ඒ තරම් අවුලක් වෙන්නෙ නෑ
    උදේ පාන්දර 80 ට හිටං යනවා

    torrent වලට නං මොන වෙලෙත් අවුලක් නෑ :D

    mama machan giya mase 90GB withara bawa:P. me mase 15GB pannama thamai me case eka awe. man hithanne un 15GB di limit karanawa.

    paandara nam speed hodai.

    torrents also ok every time. eth samahara trackers waladi problem eka enawa.:baffled:

    torrent P2P nisa slow karanna bari wela wath de?:baffled::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mama machan giya mase 90GB withara bawa:P. me mase 15GB pannama thamai me case eka awe. man hithanne un 15GB di limit karanawa.

    paandara nam speed hodai.

    torrents also ok every time. eth samahara trackers waladi problem eka enawa.:baffled:

    torrent P2P nisa slow karanna bari wela wath de?:baffled::P

    වෙන්නැති බං . මමනං ගිය මාසෙත් 60 යි ඊට කලින් මාසෙත් 60 මේ මාසෙ නං 80 වත් අදිනවා SLT එකෙන් ගෙදරට හොයාගෙන එනකං :P
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    වෙන්න බෑ :no:
    අඩුම තරමෙ මං මාසෙට 60GB වත් බානවා. BL වෙන්නෙ limitමැක අනිවා 60 වඩා අඩු ගානක් වෙන්න ඇතිනෙ ?

    Browsing speed නං අඩුයි තමා
    නමුත් උඹ servers ගොඩකින් එක පාර බානවනම් ඒ තරම් අවුලක් වෙන්නෙ නෑ
    උදේ පාන්දර 80 ට හිටං යනවා

    torrent වලට නං මොන වෙලෙත් අවුලක් නෑ :D

    uba ethen ZEUS ne akai thama aulak naththe....slt ake aun ubata bayai...:lol::lol::lol: