SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    SLICS%202.png

    ela ela
    maxxa machan :D:D
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේකට ප්‍රදානත්වය ගන්න 10 දෙනෙක් ඕන කරල තියෙනවා ඒකෙන් දැනට 3න් දෙනෙක් ඉන්නවා ඒ තමයි
    තව කැමති අය ඉන්නාව නම් රිප්ලයි කරන්න


    $hine
    gn.karunarathna
    Load king
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එල එල මාත් එනවා.මට දෑන් SLT එකෙන් කිව්වා ටෙක්නීෂියන් කෙනෙක් එවනවා කියලා.ඌ එනකන් තමයි ඉන්නේ ගෙදර හෑමෝම දෙන්න පෝරියල් එක..:frown::frown::frown::frown::frown:
     

    tckrockz

    Member
    Sep 24, 2006
    26,754
    13
    0
    Ela ne math join wenwa! :D Munta habai email karala wadak nae ban mama hithanae mun owa balanwa kiyala anika lankawa ne. Liwmak ma yawana wei post karala TRC ekatai SLT headquarters walata meka gana kiyala. Mun hadana penumak nae ne :S
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දැනට 17ක් ලියාපදිංචි වෙලා තියෙනවා.....
    1000+ ලියපදිංචි කරගන්න ඔනේ