SLT ADSL පරන Packages වල අලුත්ම තත්වය

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ඕකට තනි තනියෙන් ගහගෙන වැඩක් නෑ බං...
    උන්ට එතකොට ගානක් නෑ...
    මේක වෙලා තියන ඔක්කොම එකතු වෙලා ගේමක් දුන්නොත් අනිවා උන්ට කෙලවෙනවා...
    අර බැලුම්ගල වගේ එකකට බස්සගන්න තිබ්බනම් සුපිරි...
    අපේ තියන තරහට එවෙලෙට කෑ ගැහුවට පස්සේ ඕකට හුරු වෙනවා...
    ඒක උන් දන්න නිසයි ඔහොම ඉන්නේ...
    කට්ටිය එකතු උනානම් උන්ට ඇඹරෙන්න ගේමක් දෙන්න තිබ්බා...

    picture.php


    anna hari kattiyama ekathu wemu.
    puluwannam hoda pracharayak deela, customersla me package eken ain wenawa - wena service ekakata join wenawa kiyala dunnanam wede,
    mun meheme balu weda karana ekak neha....
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඕකට තනි තනියෙන් ගහගෙන වැඩක් නෑ බං...
    උන්ට එතකොට ගානක් නෑ...
    මේක වෙලා තියන ඔක්කොම එකතු වෙලා ගේමක් දුන්නොත් අනිවා උන්ට කෙලවෙනවා...
    අර බැලුම්ගල වගේ එකකට බස්සගන්න තිබ්බනම් සුපිරි...
    අපේ තියන තරහට එවෙලෙට කෑ ගැහුවට පස්සේ ඕකට හුරු වෙනවා...
    ඒක උන් දන්න නිසයි ඔහොම ඉන්නේ...
    කට්ටිය එකතු උනානම් උන්ට ඇඹරෙන්න ගේමක් දෙන්න තිබ්බා...

    picture.php



    :yes::yes:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ළගදිම අළුත් Packages වගයක් එනවා කියලා මට Branch Manager කෙනෙක් කිව්වා. නමුත් මේක තාම sure නෑ ලු. මේ ගැන අවධානය යොමු කරලා ඒක නිසා තියාගන්න.
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Machanla...
    Mama call kala TRC ekata Eke sanath kiyana dial eka kiyanawa ADSL unlimited ekata limit ekak wetenawalu...But podi limit ekak neweilu loku limit ekaklu..e gana tama SLT ekat ekka discuss karagena yanawalu
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ළගදිම අළුත් Packages වගයක් එනවා කියලා මට Branch Manager කෙනෙක් කිව්වා. නමුත් මේක තාම sure නෑ ලු. මේ ගැන අවධානය යොමු කරලා ඒක නිසා තියාගන්න.

    ow ban ehema kathawak kiyanawa thamai:yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ළගදිම අළුත් Packages වගයක් එනවා කියලා මට Branch Manager කෙනෙක් කිව්වා. නමුත් මේක තාම sure නෑ ලු. මේ ගැන අවධානය යොමු කරලා ඒක නිසා තියාගන්න.
    අඩු ගානට වැඩි GBs ගානක් ලැබුනොත් එල
     

    Enemy roaster

    Member
    Apr 24, 2012
    3
    0
    0
    MATA THIBBETH HOME PACKAGE 2006 MAY IDALA EKA MATA EPA KEREVVA SLOW KARALA KARALA MAMA FAMILY PACKAGE EKATA MARU VUNA ME MASE 25GB PANNA ME MASE VITHARAYI DAN HENA SLOW KARALA PARAYO :angry::angry: OKUNVA BALUMGALATA DAMU:yes::yes:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    :no: oka temporary solution ekak vitarai bang ubalata wadiya kaleka indan mam slt ekath ekka gama adinne wadak une naha bang :dull: :baffled: unge slow magulen mata kisima wadak karagannavath baha ne unta bambu gahaganna kiyala mama web family ekata maru unaa bang :( manger h**** puken hinaa una request letter eka denna yaddi :baffled: monaa karannada ban signs 2500kin? :rolleyes: web family ekath melo rahak nathi patai mata nam
    2113418390.png


    report kalaama check karanna evannam kiwwa thama nam naha :angry: munva maran kanna hithenava bang :frown:
    :rolleyes::rolleyes:
     

    chamarakch

    Member
    Dec 18, 2011
    33
    5
    0
    machan mage yaluwek trc ekata katha kara. slt eken lankabell ekata maru unath wadak nahe. lnkabell ekath lagadima limit karay kiwwa. ediri anagathayedi unlimited package serama nathi karanawa kiwwa. TRC eka unlimited package nathi karanda bahaganama wada karanda wage yanne. slt ekata unlimited package denda puluwan unath TRC eken denda dene nahe. unta ona sallima thamai. TRC ekata GB 1 k kiyanne nidanayak wage. slt ekata banna kiyala wadak nahe vage.. me serama karanne anduwen vage. mokada ape speed bassahama api GB salli diala gannawa. ethakota katada laba. anduwata. api maha lokuwata chande dilla me anduwa path karagathe mona magulakatada kiyala hithila thiyenne dannam mata vaha kala marenda hithila thiyenne. kawadawath unlimited internet lankawata enna ayata denda TRC wath anduwawath eda denne nahe. trc eken kiyanawa budu mila wadi wenawa wage internet billath wadi wenda ona kiyala. TRC eken kiwwe lankawa diyunu wenkota unlimited internet nathi wenda onalu. apita GB 300 -400 k masekata onnam SLT eke thiyena Web Life 20,000 package eka gannalu.ekenuth ethin anduwatamne laba. mokada RS 20,000 package ekata RS 5000 k withara tax ekak anduwata labenawane. mamanam yanawa wena ratakata. me magula mata epawela thiyenne.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕකට තනි තනියෙන් ගහගෙන වැඩක් නෑ බං...
    උන්ට එතකොට ගානක් නෑ...
    මේක වෙලා තියන ඔක්කොම එකතු වෙලා ගේමක් දුන්නොත් අනිවා උන්ට කෙලවෙනවා...
    අර බැලුම්ගල වගේ එකකට බස්සගන්න තිබ්බනම් සුපිරි...
    අපේ තියන තරහට එවෙලෙට කෑ ගැහුවට පස්සේ ඕකට හුරු වෙනවා...
    ඒක උන් දන්න නිසයි ඔහොම ඉන්නේ...
    කට්ටිය එකතු උනානම් උන්ට ඇඹරෙන්න ගේමක් දෙන්න තිබ්බා...

    picture.php



    :yes::yes::yes:
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ඕකුන්ගෙ හැටි එහෙම මයි බං ලංකාවෙ internet connection ගැන නම් කතා කරලා වැඩක් නෑ.කොහොමත් මේ ගැන කට්ටිය සෙට් වෙලා නීතිය පැත්තටත් බැස්සානම් හරි වගේ මම හිතන්නෙ
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Mama gema athaariye na...:)me gana digatama hoyala baluwa...:)kathawa mekai..
    Meka Political wadak...anduwata ena tax eka wadi kara ganna idiriyedi me yakku danata SL wala thiyana okkoma unlimited packages e kiyanne couple packages pawa limit karanavalu.mokada unlited ewain anduwata ena tax eka madi...e nisa mekata kochchara api dagaluwat mata nam hithenne wadak wenne na kiyala..:(..dena hama solution ekama thawakalika ewa witharai.
    mechchara dewal welat me parath anduwa dinawapu lankawe janathawata JAYAWEWA...!