සිරාවට SLT එකටනම් දෙකට නැවෙන්න ඕනෙ නෑ. හොදවයින් දෙකක් කියලා ලඩ්කාබෙල් එකකට මාරුවෙනවනේ
උන්ගෙ ගනන් කියන්නෙ ඉතිං connection fee තමා වැඩි. monthly rental නම් ශේප් නේ![]()

itin mehema shape ekak da ganna try karana eka tama ituru wela tiyenne karumeta

Ado thanks. Wavecom lage shape eke ganun wadiy bun.
Ada idan shape eke ekathu karanna oni 8k ehenunGedarin illuwoth kunuhabba ahaganna wenne
Me redde SLT unta haal garaa ganna kiyala maru wenawa
Maaru wenna kalin kiyanna oni phone line eka roll karala gahaganna kiyala
PS
![]()
Balan giyaama mekath narakama na. Munta enna denne nadda koheda Lankawe un illan kaamak nisa![]()
wave com da? man nam maseta 30 Gb wage average use eka. slow wela nam na. vacation masa walanam ithin 40GB + wage. eth awlak nam na
SLT connection එක disconnect කරලා දාල lankabell unlimited connection එකක් ගනින්. මාත් lankabell apply කරලයි තියෙන්නේ. installation charge එකත් ගෙව්වා. තව සතියකින් විතර ගෙදර ඇවිල්ල සිග්නල් චෙක් කරනවා කියව්වා. සින්ග්නල් තිබ්බොත් මම එවෙලේම මගේ slt connection එක disconnect කරන්නයි ඉන්නේ.
eka ne awula 

SLT ekata competitor kenek nathi eka ape karume !






. MAGE ME HARAK LIMIT KARALAඅයියෝ සල්ලිමේ මොකේද මචන්....
ලංකාබෙල් ද.යකෝ මට බැට් එකෙන් ගහන්න ඇපැයි..ටෙලිකොම් කනෙක්ෂන් ගත්ත දවස් වල ගෙදර ලංකා බෙල් ෆෝන් එක ඩිස් කනෙක්ට් කරලා දැම්මා...දෙකකට බිල ගෙවන්න බෑ නේ...ඒකේ ඉන්ටනෙට් වටල මාසෙට රු1000ක් කපා ගත්තා ගත්තෙත් නෑ වැඩක්..CDMA ෆෝන් එකට එන කේබල් එක ගාන වැඩී කියලා තමයි කතාව තිබුනේ...ඒ නිසා හෙව්වෙත් නෑ..අපරාධි මේ වැඩේ හරියන්නෙම නැති උනොත් ඒකට යන්න තමයි වෙන්නේ...ලංකාබෙල් පාවිච්චි කරන අය කෙනෙක්ෂන් එක ගැන කියමු බලන්න...
ලඩ්කාබෙල් එවුන්ගෙ service එක පට්ට මචන්, පාවිච්චි කරන උන් speeds ගැන නම් අවුලක් මට කියලා නෑ.:S ඔව් බං ගෙදරින් කොහොමත් කැමති නෑ land line එකක් ගලවනවට. telecom කිව්වම හරි ලොකුයිනේube idea eke okkoma hondai ekama awula gedarin alut land line ekak ganna approval eka ganna eka ne![]()
![]()
gedara un ta 40gb limit unata echchara case ekak nahaitin mehema shape ekak da ganna try karana eka tama ituru wela tiyenne karumeta
![]()
PeoTV තියෙන නිසා ADSL අයින් කරන්නත් බැරි කේස් එකක්
අපිනේ දන්නෙ කන කට්ට මුන් දෙන සොච්චම් speed එකෙන් 

Wade ehenam hari wage TRC ekai SLT ekai okoma onna widihata natanwa customers lata toppi set karalaනිල වශයෙන්ම දැන් කෙලවල තියෙන්නේ බොලවූ
මේ මාසේ බිල එක්ක බලපන් එක්ස්ට්රා ලෙටර් එකක් එවයි
එකේ තියෙනවලු TRC එකෙන් එන ලියුමකුත් අපිට
SLT එකට දරාගන්න බැරි වීම නිසා තමයි මේ කෙස් එක![]()
Sirawata okoma kalin TRC eka wahala dana thiyene SLT eka kese wethath!
Ubalata awoth scan karala EK eke dana ban mata ei da sure naha web family eka use karane.අයියෝ සල්ලිලඩ්කාබෙල් එවුන්ගෙ service එක පට්ට මචන්, පාවිච්චි කරන උන් speeds ගැන නම් අවුලක් මට කියලා නෑ.
:S ඔව් බං ගෙදරින් කොහොමත් කැමති නෑ land line එකක් ගලවනවට. telecom කිව්වම හරි ලොකුයිනේPeoTV තියෙන නිසා ADSL අයින් කරන්නත් බැරි කේස් එකක්
අපිනේ දන්නෙ කන කට්ට මුන් දෙන සොච්චම් speed එකෙන්
![]()
anika 29,000 da koheda ee dawaswala gewalalu ne connection eka aran tiyenne so case pita case line eka maru karanna


ow machan slt kiwwama hena lokui kiyalane hitan inneanika 29,000 da koheda ee dawaswala gewalalu ne connection eka aran tiyenne so case pita case line eka maru karanna
![]()
anyway mage nam connection eka dan hari gihin,aparade hari gihin tibbe nattam masema musala wela yanna 9ta withara amathanna hitiye telecom ekata![]()
![]()
එකෙන්ම...මාත් අද උදේ බලද්දි මෙන්න හෝ ගාල වැඩ...කෝල් එකක් දීලා කියහන් ස්පිඩ් බ්ලොක් කරන්න කියලා ඇයි කියල ඇහුවොත් මාසෙම කාල කන්නි වෙලා යන්න බනින්න කියහන්..එල එල 40GB අරපිරිමැස්මෙන් පාවිච්චි කරහන්...අන්ලිමිටඩ් ගත්ත ඔක්කොම උන් ටික 40GB බාන්න ගත්තම තමයි SLT එකට ඇඬෙන්නේ..කැත නැතිව ඊළඟ මාසෙ ඉඳන්..30GB කරයි..එහෙම උනොත්...