SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    19 වෙනිදා ඉඳන් ඊයේ හවස(30) වෙනකන් මට
    10kbps වලට වඩා ආවේ නෑ..
    ඊයේ හවස ඉඳන් 60kbps වගේ එනවා

    මට තිබුනට වඩා ස්පීඩ් එකක් ඊයේ හවස ඉඳන් තියෙනවා...
    ඒත් සාමාන්‍ය ගානටම නෑ...
    ආයේ ඊළඟ දවසේ ස්ලෝ උන
    ගමන් බනිනවා හෙට වෙද්දි හරි ගියේ
    නැත්තම් මැනේජ්ර් ඉවරයි..

    yako ethakota ubata hambune 1KB/s s speed ekak da? :baffled: :baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    sirawata itin heta hari giye nettam tama munta kela wenne aya redi nathi wenna okkoma baninna gattama :lol: :lol: :rofl:

    :lol: අනිවා මචන් මේ පාර නම් අරින්නේ නෑ... අපි හැමෝම එකට ඉන්නවා නම් මුන්ට ලොකු ගේමක් දෙන්න පුළුවන්.. වැඩේ කියන්නේ ගොඩක් උන් මුන්ගේ බොරු වලට අහු වෙලා අනිත් පැකේජ වලට මාරු වෙලා.. මුන්ගේ කපටි වැඩක් ඒක .. ගොඩක් උන්ට ඒක තේරෙන්නේ නෑ..:no:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචෝ අපිට බැරිද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට complain කරන්න මේ ගැන..? :angry::angry::angry:

    එහෙම නැත්තන් අපි ඔක්කොම එකතුවෙලා telecom 1ට විරුද්ධව නඩු දාමුද..? :angry::angry::angry:

    ‍බොක්කෙන්ම අහන්නෙ මචෝ... එපා වෙනවනෙ මේ මගුල...:angry::angry::angry:

    අනිත් එක අපිට කලින් ලිඛිතව දැනුම්දීමක් කරලත් නෑනෙ...:angry::angry::angry:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    උඹ තාම කතා කලේ නැද්ද?
    එහෙනම් ඔහොම ඉඳලා ඊළඟ මාසේ
    නෙට් ස්ලෝ උනාම කතා කරහන් මචන්...
    දැන් නම් ලේ රත් කරන් වැඩක් නෑ..
    හෙට හරි යාවි..

    :dull::(:(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචෝ අපිට බැරිද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට complain කරන්න මේ ගැන..? :angry::angry::angry:

    එහෙම නැත්තන් අපි ඔක්කොම එකතුවෙලා telecom 1ට විරුද්ධව නඩු දාමුද..? :angry::angry::angry:

    ‍බොක්කෙන්ම අහන්නෙ මචෝ... එපා වෙනවනෙ මේ මගුල...:angry::angry::angry:

    අනිත් එක අපිට කලින් ලිඛිතව දැනුම්දීමක් කරලත් නෑනෙ...:angry::angry::angry:

    TRC eken case eka dannawa machan unta kiyala wadak wei da manda :/
    nadu danna itin thaniyama amarui machan :sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ අපිට බැරිද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට complain කරන්න මේ ගැන..? :angry::angry::angry:

    එහෙම නැත්තන් අපි ඔක්කොම එකතුවෙලා telecom 1ට විරුද්ධව නඩු දාමුද..? :angry::angry::angry:

    ‍බොක්කෙන්ම අහන්නෙ මචෝ... එපා වෙනවනෙ මේ මගුල...:angry::angry::angry:

    අනිත් එක අපිට කලින් ලිඛිතව දැනුම්දීමක් කරලත් නෑනෙ...:angry::angry::angry:

    ලංකාවේ මොන මෝඩයද නඩු දාන්න යන්නේ...ඕවා ඇදෙන්නේ නිකන් ඔට්ටපාලූ වගේ...ඕකට නඩු දාලා වැඩක් නෑ බං..ඇත්තටම අපි දන්නේ නෑ නේ මොකද්ද සීන් එක කියලා අපිට අතට ලේසියෙන්ම අහුවෙන එකා තමා SLT එක...අපි නඩු දාලා අපි දින්නා කියමු..SLT එක කියනවා අපිට වත්කමක් නෑ ඒ කනෙක්ෂන් එක තව දුරටත් run කරන්න කියලා..එතකොට උසාවියෙන් කියනවා මොකක් හරි වෙන පිලියමක් දෙන්න කියලා..එතකොට අර යන්න තියෙන 8න් මොකක් හරි එකකට යන්න කියයි..හැබැයි...ගාස්තු වැඩි වීමක් වෙන්න බෑ..රු1,600ම තමා...
    :):):):)
    ඇත්තටම මේ පැකේජ් ගත්ත දවස් වල රු2,400ක් ද කොහෙද උනා..ඊළඟට මම මේක අවුරුද්දකට ඩික්කනෙක් කලා..2010 මැද අගෝස්තු පනිනවා එක්ක රී ඇක්ටිව් කර ගත්තා පොඩ් මිස් උනා නම් මට පැකේජ් එක නැති වෙනවා...එත්කොට ගාන රු1,800ක් වෙලා තිබුනේ දැන් රු1,600ක්..මම හිතන්නේ SLT එකේම තියෙන ලාබම වාසිදායකම හා වැඩිම දෙනෙක් ගේ ඉරිසියාවට ලක්වෙන්නේ මේ Unlimited Broad Band පැකේජ් එක...
    :oo::oo::oo::oo:

    ඇත්තටම SLT තව දුරටත් unlimited ඩ්දෙන්න බෑ කියන නිසා..තමයි TRC එකෙන් මේ ගේම අදින්නේ..ලිමිටඩ් උන් වැඩි දෙනෙක් TRC එකට දෙන පුල් එකේ අනිසි ප්‍රතිඵලයක් විදියට තමයි අපේ පැකේජස් ටිකට මේ කෙල වෙලා තියෙන්නේ...ලිමිට් නම් ඔක්කොම ලිමිට් නැත්තම් ඔක්කොම අන්ලිමිට්..එහෙමයි සීන් එක යන්නේ..සිරාවට අපි බාන ‍ෆිල්ම අපි කීදෙනෙක් ට දෙනවද?? අපි ඒවට සල්ලි ගන්නවද??? බලන් ගියාම අන්තිමට කෙලලා තියෙන්නෙත් උන්ම තමයි...(SLT එකේ ලිමිටඩ් පැකේජස් වල අය කියනවලු..එයලා වැඩි ගානක් ගෙවලා සීමාවකට යට වෙලා ඉන්නවා..අන්ලිමිටඩ් උන් ඊට අඩු ගානක් ගෙවලා වැඩි ගානක් බා ගන්නවා කියලා..
    :eek::eek::eek::eek:
    ඔය සීන් එක තමයි මේ ඇදිලා ගිහින් අපිට කෙල වෙලා තියෙන්නේ..පොඩ්ඩක් හොයලා බලහන්...SLT ලා කියලා තියෙනවා එයාට තවදුරටත් අන්ලිමිටඩ් දෙන්න කැමති TRC ඒ ගැන සලකා බලනවනම් කියලා..උන් එහෙම කරන්නේ නෑලු..පොල්කට්ටක් විතර දීලා ඒ දීපු ගානෙන් කෝප්පයක් පුරවන්න කියලා..SLT එක දැන් කරන්නේ පොල්කට්ටේ සයිස් එකට කිට්‍ටු ප්ලාස්ටික් කෝප්පෙකට ඒ ටික වක් කරලා..වැඩේ හරි කියන්න...TRC එක තව දුරටත් සතු‍ටු නැති උනොත් ඊළඟට මුන් ඔය කෝප්පේ ප්ලාස්ටික් මූඩියේ සයිස් එකට යනකන්ම අරන් යයි...

    :(:(:(:(
    තේරුණාද දන්නේ නෑ...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    yako ethakota ubata hambune 1KB/s s speed ekak da? :baffled: :baffled:

    :(:(:(

    මම බැරිම තැන ෆෝන් එකෙන් නෙට් එන්න ගත්තේ හිතහන්කෝ මම කොච්චර මානසිකව වැටෙන්න ඇද්ද කියලා..
    මම 21 වෙනිදා ඉඳන් Amazing Spider man ටොරන්ට් ෆයිල් එක දිහා බලන් හූල්ලනවා..
    1වෙනිද ගෙන් පස්සෙවත් බා ගන්න පුලුවන් උනොත් දෙයක්...
    සතියට එක ටීවී සීරිස් එකක් බැලුවේ නෑ..
    මේ වැඩෙන් වෙන්නේ 1 ඉඳන් 10 වෙනිදා වෙනකොට 40GB ලිමිට් එක පනින එක..
    ඇයි අර බාගන්න මිස් උන ටික අපිම බාගන්න ඇපැයි..
    මම බැලුවේ කට්ටිය කතා වෙලා වත් බාගන්න...
    සෙක්....
    :(:(:(
     
    ino47

    Member
    Nov 15, 2008
    131
    20
    0

    Oya scene 1mai matath wela thiyenne bn..supernatural, Arrow,Amazing Spider man 3ma thama baluwe naha bn..:growl::growl::(:(
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචෝ අපිට බැරිද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට complain කරන්න මේ ගැන..? :angry::angry::angry:

    oka machan Horage ammagen pena ahanawa wage wedak :rofl::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :(:(:(

    මම බැරිම තැන ෆෝන් එකෙන් නෙට් එන්න ගත්තේ හිතහන්කෝ මම කොච්චර මානසිකව වැටෙන්න ඇද්ද කියලා..
    මම 21 වෙනිදා ඉඳන් Amazing Spider man ටොරන්ට් ෆයිල් එක දිහා බලන් හූල්ලනවා..
    1වෙනිද ගෙන් පස්සෙවත් බා ගන්න පුලුවන් උනොත් දෙයක්...
    සතියට එක ටීවී සීරිස් එකක් බැලුවේ නෑ..
    මේ වැඩෙන් වෙන්නේ 1 ඉඳන් 10 වෙනිදා වෙනකොට 40GB ලිමිට් එක පනින එක..
    ඇයි අර බාගන්න මිස් උන ටික අපිම බාගන්න ඇපැයි..
    මම බැලුවේ කට්ටිය කතා වෙලා වත් බාගන්න...
    සෙක්....
    :(:(:(

    ane manda machan apita moka kelawanna try karanawada manda :baffled: slt eken kiyanne trc eken limitation aniwa danna kiyapu nisa lu mehema karanne(anik isp la ta nettam padui lu :frown: ) trc eken kiyanne slt un unta padui kiyanawa kiyala :eek:
    mata therenne na mokada hari mokada waradi kiyala :dull:

    mata oita hapan ban :/ amazing spider man film eka 91.2% download wela hira wela tiyenne dan 3 days :sorry: :sorry: :growl: tv series nam miss une HIMYM,New girl witarai me week eke tama eka shape

    Arrow miss unot tamai itin mama wesige puthalata amathanne :growl: :growl: :rofl: Thursday dawal wena nisa release wenna Arrow nam shape :nerd: anyway dawas 10 walin iwara karaganna epa machan mama nam mita passe ganata tama banne :/ nettam wade hariyanne naha :sorry: api dethun denek methana kochchara kagahawwath email 3-4 dammat wadak naha :sorry: aduma gane 100 users wath unite wenna ona mokak hari shape ekak karaganna :dull:

    (SLT එකේ ලිමිටඩ් පැකේජස් වල අය කියනවලු..එයලා වැඩි ගානක් ගෙවලා සීමාවකට යට වෙලා ඉන්නවා..අන්ලිමිටඩ් උන් ඊට අඩු ගානක් ගෙවලා වැඩි ගානක් බා ගන්නවා කියලා..
    :eek::eek::eek::eek:
    ඔය සීන් එක තමයි මේ ඇදිලා ගිහින් අපිට කෙල වෙලා තියෙන්නේ..පොඩ්ඩක් හොයලා බලහන්...SLT ලා කියලා තියෙනවා එයාට තවදුරටත් අන්ලිමිටඩ් දෙන්න කැමති TRC ඒ ගැන සලකා බලනවනම් කියලා..උන් එහෙම කරන්නේ නෑලු..පොල්කට්ටක් විතර දීලා ඒ දීපු ගානෙන් කෝප්පයක් පුරවන්න කියලා..SLT එක දැන් කරන්නේ පොල්කට්ටේ සයිස් එකට කිට්‍ටු ප්ලාස්ටික් කෝප්පෙකට ඒ ටික වක් කරලා..වැඩේ හරි කියන්න...TRC එක තව දුරටත් සතු‍ටු නැති උනොත් ඊළඟට මුන් ඔය කෝප්පේ ප්ලාස්ටික් මූඩියේ සයිස් එකට යනකන්ම අරන් යයි...

    :(:(:(:(
    තේරුණාද දන්නේ නෑ...

    mona sikanala da machan ohoma complains danne? :baffled: :baffled: yako unta kalin connection eka ganna bari una kiyala api monawa karannada ban.Anika itin kiyapan balanna wadiyen gewala mona package ekeda apita wada aduwen data cap tiyenne kiyala? :no: anika oya andana unta 8 mega bits per seconds speed hambeddi apita tiyenne 512kilo bits per seconds itin koheda ban unta asadarana ? :baffled: :baffled::eek: ohoma complain karana ekek poddak hoyala diyanko muna tikak balanna asai :rofl: sure 24x7 facebook eke and youtube eke inna dial ekak tama :P :rofl:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ane manda machan apita moka kelawanna try karanawada manda :baffled: slt eken kiyanne trc eken limitation aniwa danna kiyapu nisa lu mehema karanne(anik isp la ta nettam padui lu :frown: ) trc eken kiyanne slt un unta padui kiyanawa kiyala :eek:
    mata therenne na mokada hari mokada waradi kiyala :dull:

    දෙගොල්ලොම බලන්නේ එක එකාගේ ඇඟ බේර ගන්න මම ඊයේ කතා කලා ම කියුව මට නම් තිත්ත වෙලා ඉන්නේ..මේ වැඩෙන් කියලා ර්තකොට තමයි කිවේ අපිටත් එපා වෙලා ඉන්නෙ බලු බැනුම් අහගන්නවා මේ වැඩෙන් ඔක්කොටම වහ කියන්න ඕන TRC එක තමයි එයාලා දාන ලෙඩ නිසා තමයි මේ විදියට ලිමිට් කරන්න වෙලා තියෙන්නේ...කියලා...උඹට කියපු කතාවම තමා මටත් කියුවේ තවත් එක රෙකෝඩින් එකක් ද දන්නේ නෑ...

    mata oita hapan ban :/ amazing spider man film eka 91.2% download wela hira wela tiyenne dan 3 days :sorry: :sorry: :growl: tv series nam miss une HIMYM,New girl witarai me week eke tama eka shape

    Arrow miss unot tamai itin mama wesige puthalata amathanne :growl: :growl: :rofl: Thursday dawal wena nisa release wenna Arrow nam shape :nerd: anyway dawas 10 walin iwara karaganna epa machan mama nam mita passe ganata tama banne :/ nettam wade hariyanne naha :sorry: api dethun denek methana kochchara kagahawwath email 3-4 dammat wadak naha :sorry: aduma gane 100 users wath unite wenna ona mokak hari shape ekak karaganna :dull:

    මට 19 වෙනිදා ඉඳන් කනෙක්ෂන් බ්ලොක්..ඒ නිසා මොකුත්ම කර ගන්න දෙයක් නෑ..ඇත්තටම ලිමිට් එක 40ද 25ද ම්ට නම් 40න් තම ස්ලෝ උනේ 25න් ස්ලෝ උන කට්ටියකුත් ඉන්නව නේද?
    mona sikanala da machan ohoma complains danne? :baffled: :baffled: yako unta kalin connection eka ganna bari una kiyala api monawa karannada ban.Anika itin kiyapan balanna wadiyen gewala mona package ekeda apita wada aduwen data cap tiyenne kiyala? :no: anika oya andana unta 8 mega bits per seconds speed hambeddi apita tiyenne 512kilo bits per seconds itin koheda ban unta asadarana ? :baffled: :baffled::eek: ohoma complain karana ekek poddak hoyala diyanko muna tikak balanna asai :rofl: sure 24x7 facebook eke and youtube eke inna dial ekak tama :P :rofl:

    හම්බුනොත් එවන්නම්කෝ...උන් කියනවා කියන්නේ ඒ ස්පීඩ් එකත් එක්ක ඒ ලැබෙන ගාන ඉක්මනට ඉවර වෙනවා කියල..ලු..ඇත්ත වෙන්න ඇති...512 අපි 40 GB දවස් 19න් ඉවර කරනව නම් 8Mb උන්ගේ ලිමිට් කොහොම ඇද්ද??? ඇත්තටම කනෙක්ෂන් ලිමිට් නම් ලොකු ස්පීඩ් එච්චරම වැදගත් වෙනවද මට නම්1 Mb වගේ හොඳටම ඇති...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    [/SIZE]
    දෙගොල්ලොම බලන්නේ එක එකාගේ ඇඟ බේර ගන්න මම ඊයේ කතා කලා ම කියුව මට නම් තිත්ත වෙලා ඉන්නේ..මේ වැඩෙන් කියලා ර්තකොට තමයි කිවේ අපිටත් එපා වෙලා ඉන්නෙ බලු බැනුම් අහගන්නවා මේ වැඩෙන් ඔක්කොටම වහ කියන්න ඕන TRC එක තමයි එයාලා දාන ලෙඩ නිසා තමයි මේ විදියට ලිමිට් කරන්න වෙලා තියෙන්නේ...කියලා...උඹට කියපු කතාවම තමා මටත් කියුවේ තවත් එක රෙකෝඩින් එකක් ද දන්නේ නෑ...

    මට 19 වෙනිදා ඉඳන් කනෙක්ෂන් බ්ලොක්..ඒ නිසා මොකුත්ම කර ගන්න දෙයක් නෑ..ඇත්තටම ලිමිට් එක 40ද 25ද ම්ට නම් 40න් තම ස්ලෝ උනේ 25න් ස්ලෝ උන කට්ටියකුත් ඉන්නව නේද?

    හම්බුනොත් එවන්නම්කෝ...උන් කියනවා කියන්නේ ඒ ස්පීඩ් එකත් එක්ක ඒ ලැබෙන ගාන ඉක්මනට ඉවර වෙනවා කියල..ලු..ඇත්ත වෙන්න ඇති...512 අපි 40 GB දවස් 19න් ඉවර කරනව නම් 8Mb උන්ගේ ලිමිට් කොහොම ඇද්ද??? ඇත්තටම කනෙක්ෂන් ලිමිට් නම් ලොකු ස්පීඩ් එච්චරම වැදගත් වෙනවද මට නම්1 Mb වගේ හොඳටම ඇති...

    512kbps users la ta 40GB tamai limit eka SLT eken mata kiyapu widihata nam machan,not 25GB :no:
    matat lassanata 40GB panna gaman tama kela une :/

    itin machan un package eka ganna kalin hitala ganna ne tibbe maha lokuwata 8mbps kiyala speed eka dekka gaman gonata andenne nathuwa :rofl: un gona kiyala ape connection ekata banala wadak tiyenawada :baffled:

    anyway machan dannawada monthly usage eka pc eke hama welema watena widihata da ganna application ekak? widget ekak wage da gatta nam hari nettam issarahata kachal kohomat :/ :sorry:
    64kbps nam use karanna baha pissu hadenawa mata nam 2 days walinma :frown: