SLT ADSL Authentication Issue

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,693
    20,206
    113
    හස්තිශෛලපුර
    SLT!!!!!!


    Please comment if you are experiencing ADSL authentication delay or failure.

    Some users get authenticated in their 5-10th try. And some users still not get the connection.

    Comment with your location of getting the issue.

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මගේ කනෙක්ෂන් එකේ නම් ඔය සීන් එක තාමත් තියෙනවා. නෙට් ඩයල් කරන්නෙ නෑ රවුටර් එකෙන් ගොඩක් ට්‍රයි කරන්න ඕන ඒත් සමහරක් විට ඩයල් කරන්නම බෑ.:growl::growl::growl: හැබැයි මැනුවල් ඩයල් කරන නෙට්වර්ක් කනෙක්ෂන් එකක් හැදුවොත් නම් සමහරක් විට වැඩ කරනවා. දවල් වෙලාවට තමයි ගොඩක්ම සීන් එක තියෙන්නෙ. කස්ටමර් කෙයා දවස් දෙකක් කතා කළා උන් කිව්වෙ ඔයාලයි පැත්තෙ කනෙක්ෂන් හදනවා කිව්වා තව දවස් දෙක තුනකින් හරියයි කිව්වා:sorry::sorry::sorry: