මම දෑනට පාවිච්චි කරන්නෙ 512kb ලයින් එකක්.මම ඒක 1mb වලට වෑඩි කරන්න හිතා ගෙන ඉන්නෙ.මට දෑන ගන්න ඕනා, 1mb ලයින් එකෙ ඩවුන්ලොඩ් ස්පීඩ් එක කොච්චර් විතර ලෑබෙනවද කියල.මට දෑනට 50KB විතර ලෑබෙනව.SLT ADSL 1mb පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්න.