මචෝ, ඕකෙන් වැඩේ කරග්න්න පුලුවන්, ඒත් ඕක ගන්න එපා Wifi Support කරන්නෙ IEEE 802.11b/g 1x1 access point. විතරයි. .. b/g/n තුනම තියෙන එකක් ගන්න, නැත්නම් උබට Router එක ලග ඉදන් තමයි වැඩ කරන්න වෙන්නෙ බිත්තියක් එහා පැත්තෙ ඉන්නවා නම් අනිවා, Wireless N Router එකක් ගන්න.,
ඔය වැඩ ටික කරගන්න SLT එකෙන් දෙන එක ගනින් බං, ඒක 4500 විතර වෙන එකක්. . 1900 දෙන්නෙ අපි Line එක ගන්න නිසා, අවශ්‍ය වැඩ ටික ඔක්කොම තියෙන්වා,, ,
උබ ඔය එක එක ඒවා අරගෙන Peo TV වලට Bridge Connection එහෙම හදන්න ගියොත් උබ අමාරුවෙ. .
ADSL නම් අටව ගන්න පුලුවන්, ඒත් වෙන වෙන දේවල් කරන්න නම් යන්න බැරිවෙයි පුතො, , SLT එකෙන් එන උන් Virtual Circuit ගහන්න දන්නෙ නැ එක එක Router වල, උන් පොතේ තියෙන විදියට කරන උන්නේ. ..
SLT එකෙන් දෙන එකේ ලංකාවටම ගහපු Custom Firmware එකක් තියෙන්නෙ, ඒ නිසා Config කරන්න දෙයක් නැ. UN PW දුන්නම යාකා වගේ වැඩ. .
අනිත් එක මචො.. Call Center උන් නෙට් වැඩ නැ කියපු ගමන් අහන්නෙ "රැවුට එකේ බැලුප් කීයක් පත්තු වෙනවද පුතා" කියලා. . උන් උන්ගේ Router එක ගැන විතරයි දන්නෙ, ,,