අනිත් එක මචො.. Call Center උන් නෙට් වැඩ නැ කියපු ගමන් අහන්නෙ "රැවුට එකේ බැලුප් කීයක් පත්තු වෙනවද පුතා" කියලා. . උන් උන්ගේ Router එක ගැන විතරයි දන්නෙ, ,,

me eka ta wifi ne enne ,pc ekka line ekath ekkada nathnam wifi withrada

මේක නම් පට්ට කතාව මචං...![]()
bit rate එක අඩුයි, SNR margin එක අඩුයි කිවුවහම සමහර ඇන්ටිලා බබ් බබ් ගානවා.![]()
සිරාවටම මලම පනිනවා බං...
බැරිම තැන ඕකත් අහනවා.
හදන්න එන එවුනුත් පළවෙනියට අහන්නේ ඕක තමා....

slt ganna epa ban. lankabell ganna

http://www.lankabell.com/fixed-broadband.htmmchn lankabell kohomada speed?
mn gaawa lankabell connection ekak na...kiyak yanawada okkotama?![]()

sira kathawa ... un api dannna tharamwath danne ne ..,
මචෝ, ඕකෙන් වැඩේ කරග්න්න පුලුවන්, ඒත් ඕක ගන්න එපා Wifi Support කරන්නෙ IEEE 802.11b/g 1x1 access point. විතරයි. .. b/g/n තුනම තියෙන එකක් ගන්න, නැත්නම් උබට Router එක ලග ඉදන් තමයි වැඩ කරන්න වෙන්නෙ බිත්තියක් එහා පැත්තෙ ඉන්නවා නම් අනිවා, Wireless N Router එකක් ගන්න.,
ඔය වැඩ ටික කරගන්න SLT එකෙන් දෙන එක ගනින් බං, ඒක 4500 විතර වෙන එකක්. . 1900 දෙන්නෙ අපි Line එක ගන්න නිසා, අවශ්‍ය වැඩ ටික ඔක්කොම තියෙන්වා,, ,
උබ ඔය එක එක ඒවා අරගෙන Peo TV වලට Bridge Connection එහෙම හදන්න ගියොත් උබ අමාරුවෙ. .
ADSL නම් අටව ගන්න පුලුවන්, ඒත් වෙන වෙන දේවල් කරන්න නම් යන්න බැරිවෙයි පුතො, , SLT එකෙන් එන උන් Virtual Circuit ගහන්න දන්නෙ නැ එක එක Router වල, උන් පොතේ තියෙන විදියට කරන උන්නේ. ..
SLT එකෙන් දෙන එකේ ලංකාවටම ගහපු Custom Firmware එකක් තියෙන්නෙ, ඒ නිසා Config කරන්න දෙයක් නැ. UN PW දුන්නම යාකා වගේ වැඩ. .
අනිත් එක මචො.. Call Center උන් නෙට් වැඩ නැ කියපු ගමන් අහන්නෙ "රැවුට එකේ බැලුප් කීයක් පත්තු වෙනවද පුතා" කියලා. . උන් උන්ගේ Router එක ගැන විතරයි දන්නෙ, ,,

kotinma lankawe kollo set ekata slt eke untaw wada puluwan n...

mchnla man router eka gaththoth eka setup karaganda help ekak dnda pluwnda?![]()

මචෝ, ඕකෙන් වැඩේ කරග්න්න පුලුවන්, ඒත් ඕක ගන්න එපා Wifi Support කරන්නෙ IEEE 802.11b/g 1x1 access point. විතරයි. .. b/g/n තුනම තියෙන එකක් ගන්න, නැත්නම් උබට Router එක ලග ඉදන් තමයි වැඩ කරන්න වෙන්නෙ බිත්තියක් එහා පැත්තෙ ඉන්නවා නම් අනිවා, Wireless N Router එකක් ගන්න.,
ඔය වැඩ ටික කරගන්න SLT එකෙන් දෙන එක ගනින් බං, ඒක 4500 විතර වෙන එකක්. . 1900 දෙන්නෙ අපි Line එක ගන්න නිසා, අවශ්‍ය වැඩ ටික ඔක්කොම තියෙන්වා,, ,
උබ ඔය එක එක ඒවා අරගෙන Peo TV වලට Bridge Connection එහෙම හදන්න ගියොත් උබ අමාරුවෙ. .
ADSL නම් අටව ගන්න පුලුවන්, ඒත් වෙන වෙන දේවල් කරන්න නම් යන්න බැරිවෙයි පුතො, , SLT එකෙන් එන උන් Virtual Circuit ගහන්න දන්නෙ නැ එක එක Router වල, උන් පොතේ තියෙන විදියට කරන උන්නේ. ..
SLT එකෙන් දෙන එකේ ලංකාවටම ගහපු Custom Firmware එකක් තියෙන්නෙ, ඒ නිසා Config කරන්න දෙයක් නැ. UN PW දුන්නම යාකා වගේ වැඩ. .
අනිත් එක මචො.. Call Center උන් නෙට් වැඩ නැ කියපු ගමන් අහන්නෙ "රැවුට එකේ බැලුප් කීයක් පත්තු වෙනවද පුතා" කියලා. . උන් උන්ගේ Router එක ගැන විතරයි දන්නෙ, ,,

රැවුට එකේ බැලුප් කීයක් පත්තු වෙනවද පුතා
සහතික ඇත්ත.
…
…තව එකක් අහනව. රවුටර් එක off කරල on කරල බැලුවෙ නැත්ද කියල