SLT ADSL Help

kulith6

Active member
  • Oct 11, 2012
    431
    179
    43
    Networking දන්න අය help එකක් දෙනවද. මගෙ adsl connection එකේ මාස 3 ක විතර ඉදන් connection drop වෙන issue එකක් තිබිල දැන් දවස් 3කට කලින් slt එකෙන් ඇවිත් අලුතෙන් cable දැම්ම කණු 3ක් විතර දිගට. දැන් ඒ අව්ල හරි. එත් දැන් connection එක stable නෑ. latency මාර වැඩි ගොඩක් servers වලට. ගොඩක් Singapore servers වලට ping එක 300 ගණන්. හැබැයි සමහර servers වලට 50 ගණන් එනව.
    signal test 2ක් කලා Singapore isp 2ක් දාල (NewMedia Express and Viewqwest Pte Ltd). NewMedia Express ping = 316 Viewqwest Pte Ltd ping = 58
    මේ 2 දාල test 5,6ක් කලා same results එන්නෙ. ඒ කියන්නෙ එකක ping හොදයි අනිත් එකේ අව්ල්. මෙහෙම වෙන්නෙ slt උන්ගෙ අව්ලක් හින්දද නැත්තන් මගේ pc එකේ හරි cable වල හරි අව්ලක් හින්දද ?

    NewMedia Express

    Viewqwest Pte Ltd
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔය කියන servers දෙකට traceroute කරලා logs දාපන් බලන්න ' ඔය පහල තියෙනව වගේ දාපන්

    tracert.gif
     
    Last edited:

    kulith6

    Active member
  • Oct 11, 2012
    431
    179
    43
    drop wenna kalin hodata speed thibbada?

    ඔව් drop වෙන්න කලින් හොදට තිබ්බ drop වෙනකොටත් ping අව්ලක් තිබ්බේ නැ. හැබැයි slt එකෙන් port මරුකරනව කියල අරව මේවා කල drop වෙන issue එක හදන්න. එත් ඒවගෙන් හරිගියේ නැ cable මාරු කලාම තමා හරිගියෙ
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    431
    179
    43
    ඔය කියන servers දෙකට traceroute කරලා logs දාපන් බලන්න ' ඔය පහල තියෙනව වගේ දාපන්

    tracert.gif

    machan speedtest.net eke server ip pennanne na mama ganna dannet na. net eke search karala gatta ip 2kata trace damma yatin

    5YJHxU5.jpg

    NewMedia Express
    pvyTHb4.jpg

    Viewqwest Pte Ltd
    xeKr5NA.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    machan speedtest.net eke server ip pennanne na mama ganna dannet na. net eke search karala gatta ip 2kata trace damma yatin

    5YJHxU5.jpg

    NewMedia Express
    pvyTHb4.jpg

    Viewqwest Pte Ltd
    xeKr5NA.jpg

    ubalage gedara idan SLT ekata aulak na machan. aula thiyenne SLT eke idala ee ee destination IP walata thiyena path eke latency eka wadiy. habai eeka depend wenawa eee eee country eka anuwath. ADSL ekak nisa ubata othanin ehata support ekak SLT eken ganda bari wei
     
    Last edited:
    • Like
    Reactions: kulith6

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔව් drop වෙන්න කලින් හොදට තිබ්බ drop වෙනකොටත් ping අව්ලක් තිබ්බේ නැ. හැබැයි slt එකෙන් port මරුකරනව කියල අරව මේවා කල drop වෙන issue එක හදන්න. එත් ඒවගෙන් හරිගියේ නැ cable මාරු කලාම තමා හරිගියෙ

    1212 kiyapan slow wela kiyala. slt ekata puluwan ape connection wala speed limit karanna. fibre connection wala speed adu karanawa. ube router eke snr wala awlak athi.
     
    • Like
    Reactions: kulith6

    kulith6

    Active member
  • Oct 11, 2012
    431
    179
    43
    ubalage gedara idan SLT ekata aulak na machan. aula thiyenne SLT eke idala ee ee destination IP walata thiyena path eke latency eka wadiy. habai eeka depend wenawa eee eee country eka anuwath. ADSL ekak nisa ubata othanin ehata support ekak SLT eken ganda bari wei

    ty machn complaint ekak dannam rep+