SLT කාරයෝ අපේ ADSL Block කරලා. IP මාරුකරාම හොදට Facebook, Elakiri වැඩ.
මුං අපේ ADSL වලට Limits දානවා නම් අපිට මුංගේ සේවාව ගැන තෘප්තිමත් වෙන්න බෑනේ.

Limit කරනවා නම් ඒවාගේම බිලත් අඩුවෙන්න ඕන එහෙම නම්.
අපි වෙලාවට බිල් ගෙවනවානම් අපි දරන පිරිවැයට උපරිම තෘප්තියක් දෙන්න බැරි ඇයි ???