මචංලා මම යාලුවෙක්ගෙ මෙ විදියට (http://networkshell.blogspot.com/2013/04/adsl-router-configuration-sharing-step.html) Wireless Config කළා.D-Link DWA-135 Wireless N USB Adapter එකක් Desktop PC එකට හයි කරලා. ඒ වුනාට 5M වගේ දුර වැඩි වෙනකොට signal weak. Wi-Fi Range එක අඩු වැඩි කරන settings මේකෙ තියෙනවද? කොතනද තියෙන්නෙ?
router එක reset කලොත් peo-tv අවුල් යනවද?
:
:
router එක reset කලොත් peo-tv අවුල් යනවද?
:
:
