මචන්ලා මන් ගාව D-Link 2750u ROuter එකක් තියෙනවා. එක config කරලා තියෙන්නේ .
මේකෙන් මචන් වෙනම network cable ( RJ45 ) දෙකක් කාමර 2කට ඇදල තියෙන්නේ .
එක cable එකක් connect වෙනවා කාමරේ තියෙන ZTE Router එකට.
මට මේ ZTE Router එක switch එකක් විදියට හදාගන්න ඕන.එකියන්නේ zte එකෙන් wifi එකයි , එකෙන්ම lan එකයි වැඩ කරන්න හදාගන්න ඕන
. හැබැයි නිකන් configure කලට හරියන්නේ නැ
. Dlink එක අයින් කරලා ZTE ekata adsl line එක දුන්නම නිකන් net එක වැඩ කරනවා
. දන්නා අය help එකක් දෙන්නකෝ 