Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
SLT ADSL Router Wireless Configuration Help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT එකෙන් දෙන Router එකේ ඔය ප්රශ්නෙ තියෙන්වා බං.

සමහර ඒවා හොදයි සමහර ඒවා අවුල්.

මගෙ තියෙන එකත් Rooms දෙකක් එහාපැත්තට වැඩ නැ,

මම කලින් හිතුවෙ ගෙදර අව්ලක් කියලා, මොකද අපේ ගෙදර බිත්ති හදලා තියෙන්නෙ කලු ගල් වලින් (සුද්දා කාලෙ) ඒත් වෙන එකක් ගෙනල්ලා බලද්දි එලට වැඩ.

garden එකට උනත් හොදට Signal එනවා,

ගොඩක් දුරට සිග්නල් ඕන නම් වෙනම එකක් ගන්න වෙනවා බ්රෝ,

මේ ටික පොඩ්ඩක් කරලා බලන්න.

1. Wireless N / WPA2-PSK වලට දාලා නැත්නම් මාරු කරන්න,

2. Channel එක Auto නැතුව 10 ට වැඩි එකකට දාන්න.

3. Router එකට වෙනම Antenna එකක් ගහන්න, ALFA එකක් ගහන්න පුලුවන් නම් පට්ට.

4. ALFA Wifi Adapter එකක් ගහන්න LAP එකට.(අනිවා ලෙඩේ හරි යයි)

5. wena Router එකක් ගන්න.

[QUOTE="K_ZONE, post: 16068566, member: 207562"] [CENTER][SIZE="4"]SLT එකෙන් දෙන Router එකේ ඔය ප්රශ්නෙ තියෙන්වා බං. සමහර ඒවා හොදයි සමහර ඒවා අවුල්. මගෙ තියෙන එකත් Rooms දෙකක් එහාපැත්තට වැඩ නැ, මම කලින් හිතුවෙ ගෙදර අව්ලක් කියලා, මොකද අපේ ගෙදර බිත්ති හදලා තියෙන්නෙ කලු ගල් වලින් (සුද්දා කාලෙ) ඒත් වෙන එකක් ගෙනල්ලා බලද්දි එලට වැඩ. garden එකට උනත් හොදට Signal එනවා, ගොඩක් දුරට සිග්නල් ඕන නම් වෙනම එකක් ගන්න වෙනවා බ්රෝ, මේ ටික පොඩ්ඩක් කරලා බලන්න. 1. Wireless N / WPA2-PSK වලට දාලා නැත්නම් මාරු කරන්න, 2. Channel එක Auto නැතුව 10 ට වැඩි එකකට දාන්න. 3. Router එකට වෙනම Antenna එකක් ගහන්න, ALFA එකක් ගහන්න පුලුවන් නම් පට්ට. 4. ALFA Wifi Adapter එකක් ගහන්න LAP එකට.(අනිවා ලෙඩේ හරි යයි) 5. wena Router එකක් ගන්න. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom