Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
SLT ADSL SNR Margin ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SNR stands for Signal to Noise Ratio.

මනින්නෙ dB(desiBell) වලින්. Sri Lanka Telecom ආයතනය customer කෙනෙක්ගෙ line එකේ condition බලන්න පරාමිති 2ක් බාවිතා කරනවා. එකක් SNR. අනික line attenuation. දෙකම මනිනෙ dB වලින්. SLT network එකේ core එක ඇරෙන්න ඉතුරු ටික copper. ඒ copper network එකේ යන්නෙ analog signal. Digital signal වගේ නෙවෙයි analog signal දුර යන්න යන්න signal එකට noise add වෙනවා. අන්න ඒ add වෙන noise එක signal එකට දක්වන අනුපාතය dB වලින් ගත්තම ඒකට කියනව SNR එක කියල. SNR එක වැඩි වෙන තරමට line condition හොඳයි. හොඳටම condition තියන line එකක SNR එක 40+dB තියෙනවා. 20dBට අඩු නම් IPTV (PeoTV) දෙන්න බෑ, video stream එක stable නැති වෙනවා. SNR එක, දුරට (cable length එකට) සහ band-width එකට ප්රතිලෝමව සමානුපාතිකයි.

SNR α 1/length

SNR α 1/band-width

Line attenuation කියන්නෙ, signal එක copper cable එක දිගේ දුර යන්න යන්න signal strength එක අඩු වෙනවා. අන්න ඒ signal එකේ හායනය dB වලින් මැන්නම ඒකට කියනවා line attenuation එක කියලා. Line attenuation එක, දුරට (cable length එකට) අනුලෝමව සමානුපාතිකයි.

Line attenuation α length

[QUOTE="Kithu, post: 17393805, member: 241328"] [SIZE="4"]SNR stands for [B][U]S[/U][/B]ignal to [B][U]N[/U][/B]oise [B][U]R[/U][/B]atio. මනින්නෙ dB(desiBell) වලින්. Sri Lanka Telecom ආයතනය customer කෙනෙක්ගෙ line එකේ condition බලන්න පරාමිති 2ක් බාවිතා කරනවා. එකක් SNR. අනික line attenuation. දෙකම මනිනෙ dB වලින්. SLT network එකේ core එක ඇරෙන්න ඉතුරු ටික copper. ඒ copper network එකේ යන්නෙ analog signal. Digital signal වගේ නෙවෙයි analog signal දුර යන්න යන්න signal එකට noise add වෙනවා. අන්න ඒ add වෙන noise එක signal එකට දක්වන අනුපාතය dB වලින් ගත්තම ඒකට කියනව SNR එක කියල. SNR එක වැඩි වෙන තරමට line condition හොඳයි. හොඳටම condition තියන line එකක SNR එක 40+dB තියෙනවා. 20dBට අඩු නම් IPTV (PeoTV) දෙන්න බෑ, video stream එක stable නැති වෙනවා. SNR එක, දුරට (cable length එකට) සහ band-width එකට ප්රතිලෝමව සමානුපාතිකයි. SNR [B]α[/B] 1/length SNR [B]α[/B] 1/band-width Line attenuation කියන්නෙ, signal එක copper cable එක දිගේ දුර යන්න යන්න signal strength එක අඩු වෙනවා. අන්න ඒ signal එකේ හායනය dB වලින් මැන්නම ඒකට කියනවා line attenuation එක කියලා. Line attenuation එක, දුරට (cable length එකට) අනුලෝමව සමානුපාතිකයි. Line attenuation [B]α[/B] length[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom