SLT ADSL SNR Margin ???

dilan87

Junior member
  • Mar 23, 2007
    159
    4
    18
    wot iz da SNR Margin for SLT ADSL ???

    my ADSL statistics are as follows could someone plse explain thsese values and
    Downstream Upstream
    SNR Margin (dB): 11.6 24.5
    Attenuation (dB): :cool: 69.5 42.9
    Output Power (dBm): 0.2 12.4
    Attainable Rate (Kbps): 1616 164
    Rate (Kbps): 510 123
    MSGc (number of bytes in overhead channel message): 63 88
    B (number of bytes in Mux Data Frame): 15 3
    M (number of Mux Data Frames in FEC Data Frame): 1 1
    T (Mux Data Frames over sync bytes): 1 1
    R (number of check bytes in FEC Data Frame): 0 0
    S (ratio of FEC over PMD Data Frame length): 0.9412 0.7805
    L (number of bits in PMD Data Frame): 136 41
    D (interleaver depth): 1 1
    Delay (msec): 0 0

    Super Frames: 93347 93345
    Super Frame Errors: 15 1
    RS Words: 0 0
    RS Correctable Errors: 0 0
    RS Uncorrectable Errors: 0 N/A

    HEC Errors: 8 0
    OCD Errors: 0 0
    LCD Errors: 0 0
    Total Cells: 1822191 N/A
    Data Cells: 69617 N/A
    Bit Errors: 0 N/A

    Total ES: 14 1
    Total SES: 0 0
    Total UAS: 12 442
     

    dilan87

    Junior member
  • Mar 23, 2007
    159
    4
    18
    p.s.
    for every line..there are two valuez upstream and downstream followed by a space....
     

    wanige

    Member
    Jun 12, 2007
    1
    0
    0
    SNR is the signal tonoice ratio, usually in high speed connections it is around 8 and 6, when you have a higher snr value, your connection tend to slow down because of the extra noice carried by the signal.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    SNR Margin කියන්නේ Signal to Noise Ratio Margin එක....line එකේ noise ප්‍රමාණය Bandwidth එකට සාපේක්ෂව කියන්නේ .......ඕක 10-15ට වැඩිය තියනවනම් හොඳයි.......6-8 වගේ උනාම disconnect වෙන්න පුළුවන් සරින් සැරේ

    ඕක අනුව ගන්න පුළුවන් උපරිම speed එක තීරණය වෙනවා
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    SNR stands for Signal to Noise Ratio.
    මනින්නෙ dB(desiBell) වලින්. Sri Lanka Telecom ආයතනය customer කෙනෙක්ගෙ line එකේ condition බලන්න පරාමිති 2ක් බාවිතා කරනවා. එකක් SNR. අනික line attenuation. දෙකම මනිනෙ dB වලින්. SLT network එකේ core එක ඇරෙන්න ඉතුරු ටික copper. ඒ copper network එකේ යන්නෙ analog signal. Digital signal වගේ නෙවෙයි analog signal දුර යන්න යන්න signal එකට noise add වෙනවා. අන්න ඒ add වෙන noise එක signal එකට දක්වන අනුපාතය dB වලින් ගත්තම ඒකට කියනව SNR එක කියල. SNR එක වැඩි වෙන තරමට line condition හොඳයි. හොඳටම condition තියන line එකක SNR එක 40+dB තියෙනවා. 20dBට අඩු නම් IPTV (PeoTV) දෙන්න බෑ, video stream එක stable නැති වෙනවා. SNR එක, දුරට (cable length එකට) සහ band-width එකට ප්‍රතිලෝමව සමානුපාතිකයි.

    SNR α 1/length
    SNR α 1/band-width

    Line attenuation කියන්නෙ, signal එක copper cable එක දිගේ දුර යන්න යන්න signal strength එක අඩු වෙනවා. අන්න ඒ signal එකේ හායනය dB වලින් මැන්නම ඒකට කියනවා line attenuation එක කියලා. Line attenuation එක, දුරට (cable length එකට) අනුලෝමව සමානුපාතිකයි.

    Line attenuation α length