SLT ADSL Upload speed

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Mun Fiber dunnata passe ADSL wala upload speed adu karalada? :angry: Dan unge site eke thiyenne 21Mbps download 512Kbps upload kyla. Issara thibbe 16Mbps down 1Mbps upload.
    Router eke 1023Kbps kyla pennanawa. Ewunata speedtest.net wala 300kbps-400kbps thmai enne. :angry: Aduma 800Kbps wath enna one harinam.

    Video call ekakwath screen share ekakwath krnna ba munge me wada nisa. Ubalageth mehema adu karalada? :nerd:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බලෙන් හූරන් කනව වගේ. ඕකුන් බලෙන් Fiber අපේ ඇගේ ගහල ඒකට වෙනමම monthly රු.100ක් ද කොහෙද ගන්නවා device charge එක. ඊට පස්සේ SLT GO එකත් ඒක අස්සේ දුවවනවා අපේම current බිලෙන්.. එහෙම නේද... SLT එක ගලවන්න කාලෙ හරි වගේ.. උබලත් බලපන් උබල ගෙවල් වල telephone එක තියන් ඉන්නවට රුපියල් 1xx හෝ 2xx ගානක් ගන්නවා ඇති මාසෙට ගොඩක් වෙලාවට . අවුරුදු ගානට හදල බලපන් එයින් phone පෙට්ටියක්ම ගන්න සල්ලි දීලා ඇති. කඩෙන් phone එකක් ගෙනල්ලා දාගන්න එක ලාබයි උන්ගේ එක අරන් යන්න කියල. එතකොට ඒ ගාන හරිනම් අඩුවෙන්න ඕන මොකද අපි උන්ගේ phone එකක් නෙවෙනේ පාවිච්චි කරන්නේ..

    ඔය 21Mbps කියන්නේ ADSL2+ වල theoritical download speed එක. ඕක ඇත්තටම දැන් තියෙන copper line වල දෙන්න පුලුවන්ද කියලනම් සැකයි.

    1608190717746.png

    1608190838743.png
     
    Last edited:

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    බලෙන් හූරන් කනව වගේ. ඕකුන් බලෙන් Fiber අපේ ඇගේ ගහල ඒකට වෙනමම monthly රු.100ක් ද කොහෙද ගන්නවා device charge එක. ඊට පස්සේ SLT GO එකත් ඒක අස්සේ දුවවනවා අපේම current බිලෙන්.. එහෙම නේද... SLT එක ගලවන්න කාලෙ හරි වගේ.. උබලත් බලපන් උබල ගෙවල් වල telephone එක තියන් ඉන්නවට රුපියල් 1xx හෝ 2xx ගානක් ගන්නවා ඇති මාසෙට ගොඩක් වෙලාවට . අවුරුදු ගානට හදල බලපන් එයින් phone පෙට්ටියක්ම ගන්න සල්ලි දීලා ඇති. කඩෙන් phone එකක් ගෙනල්ලා දාගන්න එක ලාබයි උන්ගේ එක අරන් යන්න කියල. එතකොට ඒ ගාන හරිනම් අඩුවෙන්න ඕන මොකද අපි උන්ගේ phone එකක් නෙවෙනේ පාවිච්චි කරන්නේ..

    Rental scene ekak neda yanne. phone ekath rental eka nathuwa ape phone ekak use krnna plwn. ethakota ganan adui bn.

    https://www.slt.lk/en/personal/telephone/calling-plans/megaline
    Meke "Customer owned instruments" kiyala scene ekak thyenawa. Eke podi ganak adu wenawa. Habai long term save ekak thiyenawa.

    Fiber equipment walata tikak loku initial cost ekak ynwa athi. Maintenance waladith ehema copper wage muuttu krnnath bane lesiyen :lol: SLT go off karanna bari ekanm katha wade. eth ungema equipment rent ekata gnnwanm mokuth krnnath bahane.wifi off karala ethernet walin wena wireless access point ekak gahanna thiyenne :lol:

    ඔය 21Mbps කියන්නේ ADSL2+ වල theoritical download speed එක. ඕක ඇත්තටම දැන් තියෙන copper line වල දෙන්න පුලුවන්ද කියලනම් සැකයි.

    Mun line wala condition hadanneth na bn ape speed eka enna enna adu karana eka thmai mun dena solution eka. Complain karama kynwa line condition awul kiyala hariyata ape waraddak wage. Meeta awuruddakata kalin 14mbps awa. Dan enne 8mbps withara.

    943kbps walata speedtest.net eke 0.76Mbps enawanm matath 0.7Mbps-0.8Mbps wath enna one 1023kbps walata. Eth enne 0.3Mbps withara. complain ekak danna one.

    Thanks machan for the reply!
     
    • Like
    Reactions: Voltage

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    බලෙන් හූරන් කනව වගේ. ඕකුන් බලෙන් Fiber අපේ ඇගේ ගහල ඒකට වෙනමම monthly රු.100ක් ද කොහෙද ගන්නවා device charge එක. ඊට පස්සේ SLT GO එකත් ඒක අස්සේ දුවවනවා අපේම current බිලෙන්.. එහෙම නේද... SLT එක ගලවන්න කාලෙ හරි වගේ.. උබලත් බලපන් උබල ගෙවල් වල telephone එක තියන් ඉන්නවට රුපියල් 1xx හෝ 2xx ගානක් ගන්නවා ඇති මාසෙට ගොඩක් වෙලාවට . අවුරුදු ගානට හදල බලපන් එයින් phone පෙට්ටියක්ම ගන්න සල්ලි දීලා ඇති. කඩෙන් phone එකක් ගෙනල්ලා දාගන්න එක ලාබයි උන්ගේ එක අරන් යන්න කියල. එතකොට ඒ ගාන හරිනම් අඩුවෙන්න ඕන මොකද අපි උන්ගේ phone එකක් නෙවෙනේ පාවිච්චි කරන්නේ..

    ඔය 21Mbps කියන්නේ ADSL2+ වල theoritical download speed එක. ඕක ඇත්තටම දැන් තියෙන copper line වල දෙන්න පුලුවන්ද කියලනම් සැකයි.

    View attachment 106317

    View attachment 106318
    mama last week fiber gaththe. thama SLT Go kiyala wifi ekak pennanne na.
    Api slt go wala register unoth witharai mama hithanne oka wenne.
     
    • Like
    Reactions: Voltage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    බලෙන් හූරන් කනව වගේ. ඕකුන් බලෙන් Fiber අපේ ඇගේ ගහල ඒකට වෙනමම monthly රු.100ක් ද කොහෙද ගන්නවා device charge එක. ඊට පස්සේ SLT GO එකත් ඒක අස්සේ දුවවනවා අපේම current බිලෙන්.. එහෙම නේද... SLT එක ගලවන්න කාලෙ හරි වගේ.. උබලත් බලපන් උබල ගෙවල් වල telephone එක තියන් ඉන්නවට රුපියල් 1xx හෝ 2xx ගානක් ගන්නවා ඇති මාසෙට ගොඩක් වෙලාවට . අවුරුදු ගානට හදල බලපන් එයින් phone පෙට්ටියක්ම ගන්න සල්ලි දීලා ඇති. කඩෙන් phone එකක් ගෙනල්ලා දාගන්න එක ලාබයි උන්ගේ එක අරන් යන්න කියල. එතකොට ඒ ගාන හරිනම් අඩුවෙන්න ඕන මොකද අපි උන්ගේ phone එකක් නෙවෙනේ පාවිච්චි කරන්නේ..

    ඔය 21Mbps කියන්නේ ADSL2+ වල theoritical download speed එක. ඕක ඇත්තටම දැන් තියෙන copper line වල දෙන්න පුලුවන්ද කියලනම් සැකයි.

    View attachment 106317

    View attachment 106318
    මේ රටේ හැදෙන්න ඕන අවුරුද්දටම එකපාරක් bill කරන system එකක් unlimited data තියන අවුරුද්දටම 12000 වගේ ගෙවන්න. මාසෙ ගානෙ හොරා කන්න බැරිවෙන්න.
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    673
    93
    ඇත්ත බං.
    ෆයිබර් ලයින් එක අදින්න ගත්තට පස්සේ මගේ slt 4g router එකේ සිග්නල් අඩුවුනා.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බලෙන් හූරන් කනව වගේ. ඕකුන් බලෙන් Fiber අපේ ඇගේ ගහල ඒකට වෙනමම monthly රු.100ක් ද කොහෙද ගන්නවා device charge එක. ඊට පස්සේ SLT GO එකත් ඒක අස්සේ දුවවනවා අපේම current බිලෙන්.. එහෙම නේද... SLT එක ගලවන්න කාලෙ හරි වගේ.. උබලත් බලපන් උබල ගෙවල් වල telephone එක තියන් ඉන්නවට රුපියල් 1xx හෝ 2xx ගානක් ගන්නවා ඇති මාසෙට ගොඩක් වෙලාවට . අවුරුදු ගානට හදල බලපන් එයින් phone පෙට්ටියක්ම ගන්න සල්ලි දීලා ඇති. කඩෙන් phone එකක් ගෙනල්ලා දාගන්න එක ලාබයි උන්ගේ එක අරන් යන්න කියල. එතකොට ඒ ගාන හරිනම් අඩුවෙන්න ඕන මොකද අපි උන්ගේ phone එකක් නෙවෙනේ පාවිච්චි කරන්නේ..

    ඔය 21Mbps කියන්නේ ADSL2+ වල theoritical download speed එක. ඕක ඇත්තටම දැන් තියෙන copper line වල දෙන්න පුලුවන්ද කියලනම් සැකයි.

    SLT go eka off karanna puluwan bn router ekta gihin off karapan... anika eka thibba kiyala thiyena prashne mokkda bn?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,175
    113
    Chilaw
    man COD mobile gahanne ping eka eke nam 60-80 ms wage yanawa. ADSL connection gaming walata echchara awulak nam na.

    Dialog, Mobitel, Hutch, SLT 4G serama ping eka stable nehe, zone eka podi weddi eka parata FPS drop wenawa. samahara welawata 1 shot eken kill wenawa ADSL ekakuth try karanna baluwe me case eka hindama.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Dialog, Mobitel, Hutch, SLT 4G serama ping eka stable nehe, zone eka podi weddi eka parata FPS drop wenawa. samahara welawata 1 shot eken kill wenawa ADSL ekakuth try karanna baluwe me case eka hindama.
    ADSL nam godak welawata stable thiyanwa. fiber ganna thibbanam maru