SLT - ADSL

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
complain 6 -7 කට පස්සෙ මේ දැන් SLT එකෙන් ඇවිත් ලයින් එක චෙක් කරල බලල ලයින් drop එකක් තියනව කිවුව. ඊට පස්සෙ එයල කනුව ලග චෙක් කරල අලුතින් වයර් කරන්න ඔනෙ කිව්ව. ඒක කරන්න SLT එකට ලිකිතව දක්වන්න කිවුව. මම ඒ ගොල්ලොන්ගෙන් ඇහැව්ව පොඩි සම්තින් එකක් දුන්නොත් දැන් කරල දෙන්න බැරිද කියල. ටිකක් එහෙම අදිමදි කරල වැඩේ කරල දුන්න. ඒ එක්කම Router එකත් මාරු කරල දුන්න.

දැන් නම් මල් එකට වැඩ.

මෙ දන් මම speed test එකක් කල. එච්චරම හොද නැ. ඒත් තිබුනට වැඩිය 100 ගුනයකින් හොදයි.

1447850531.png
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ වාසනාවතයි මචන්.... ඔහොම හරි වැඩේ කරගත්ත