Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT ADSL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තියෙන්නෙ ADSL HOME (512Kbps) පැකේජ් එකක්. දන්නව ඇතිනේ ඒක unlimited. ලගදි ඉදන් (සතියක විතර ) මගේ ලයින් එක slow වෙලා. මං 1243 ට call කලා. ඒත් උන් 4n answer කරන්නෙ නෑ. Answer කරොත් කියනව බොරුවට රිපෝට් ඒක් දාන්නම් කියල. ඒත් මොකුත් කරන්නෙ නෑ. මගෙ ලයින් එක දැන් අම්බානක slow. (20-30KBps)

මටත් හිතුන මේ කරුමෙ ඉවර වෙන්නත් එක්ක 8Mbps package එකට මාරුවෙන්න.

දැනට ම්ං සතියෙ දවස්වලට වැඩට ගිහින් ඇවිත් එහෙම රෑට තමා නෙට් එන්නෙ. මම සතියෙ දවසකට සාමන්යෙන් 800MB විතර download කරනව.

සතියෙ දවස් පහට 800*5 = 4000MB = 4GB විතර

සති අන්තෙ දවසකට සාමන්යෙන් 1200MB විතර download කරනව.

එතකොට සතියකට මං

4GB(weekdays) + 2.4GB(weekends) = 6.4 GB විතර download කරනව.

මාසෙකට 6.4GB * 4 = 25.6GB

මං 8Mbps ගත්තොත්

8Mbps = 512Kbps * 16

මගේ දැන් ලයින් එක වගේ 16 ගුනයක්

ඒ ලයින් එකෙන් එතකොට මං 25.6GB * 16 = 409.6GB විතර download කරයි.

ඒ උනාට ඒකෙ limit එක 25GB

මං ඩවුන්ලෝඩ් කරන ඒවගෙන් දාසයෙන් පන්ගුවක් (1/16)

කට්ටිය මොකද කියන්නේ. 8Mbps වලට මාරුවෙන එක හොදද?

[QUOTE="ppkgamage, post: 11883478, member: 170856"] [SIZE=4]මගේ තියෙන්නෙ ADSL HOME (512Kbps) පැකේජ් එකක්. දන්නව ඇතිනේ ඒක unlimited. ලගදි ඉදන් (සතියක විතර ) මගේ ලයින් එක slow වෙලා. [COLOR=Red]මං 1243 ට call කලා. ඒත් උන් 4n answer කරන්නෙ නෑ.[/COLOR] Answer කරොත් කියනව බොරුවට රිපෝට් ඒක් දාන්නම් කියල. ඒත් මොකුත් කරන්නෙ නෑ. මගෙ ලයින් එක දැන් අම්බානක slow. (20-30KBps) මටත් හිතුන මේ කරුමෙ ඉවර වෙන්නත් එක්ක 8Mbps package එකට මාරුවෙන්න. දැනට ම්ං සතියෙ දවස්වලට වැඩට ගිහින් ඇවිත් එහෙම රෑට තමා නෙට් එන්නෙ. මම සතියෙ දවසකට සාමන්යෙන් 800MB විතර download කරනව. සතියෙ දවස් පහට [COLOR=Blue]800*5 = 4000MB = 4GB[/COLOR] විතර සති අන්තෙ දවසකට සාමන්යෙන් [COLOR=Blue]1200MB[/COLOR] විතර download කරනව. එතකොට සතියකට මං [COLOR=Blue] 4GB(weekdays) + 2.4GB(weekends) = 6.4 GB [/COLOR]විතර download කරනව. මාසෙකට [COLOR=Blue]6.4GB * 4 = 25.6GB[/COLOR] මං [COLOR=Blue]8Mbps[/COLOR] ගත්තොත් [COLOR=Blue]8Mbps = 512Kbps * 16[/COLOR] මගේ දැන් ලයින් එක වගේ 16 ගුනයක් ඒ ලයින් එකෙන් එතකොට මං [COLOR=Blue]25.6GB * 16 = 409.6GB[/COLOR] විතර download කරයි. ඒ උනාට ඒකෙ limit එක 25GB මං ඩවුන්ලෝඩ් කරන ඒවගෙන් දාසයෙන් පන්ගුවක් (1/16) [COLOR=Red]කට්ටිය මොකද කියන්නේ. 8Mbps වලට මාරුවෙන එක හොදද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom