මගේ තියෙන්නෙ ADSL HOME (512Kbps) පැකේජ් එකක්. දන්නව ඇතිනේ ඒක unlimited. ලගදි ඉදන් (සතියක විතර ) මගේ ලයින් එක slow වෙලා. මං 1243 ට call කලා. ඒත් උන් 4n answer කරන්නෙ නෑ. Answer කරොත් කියනව බොරුවට රිපෝට් ඒක් දාන්නම් කියල. ඒත් මොකුත් කරන්නෙ නෑ. මගෙ ලයින් එක දැන් අම්බානක slow. (20-30KBps)
මටත් හිතුන මේ කරුමෙ ඉවර වෙන්නත් එක්ක 8Mbps package එකට මාරුවෙන්න.
දැනට ම්ං සතියෙ දවස්වලට වැඩට ගිහින් ඇවිත් එහෙම රෑට තමා නෙට් එන්නෙ. මම සතියෙ දවසකට සාමන්යෙන් 800MB විතර download කරනව.
සතියෙ දවස් පහට 800*5 = 4000MB = 4GB විතර
සති අන්තෙ දවසකට සාමන්යෙන් 1200MB විතර download කරනව.
එතකොට සතියකට මං
4GB(weekdays) + 2.4GB(weekends) = 6.4 GB විතර download කරනව.
මාසෙකට 6.4GB * 4 = 25.6GB
මං 8Mbps ගත්තොත්
8Mbps = 512Kbps * 16
මගේ දැන් ලයින් එක වගේ 16 ගුනයක්
ඒ ලයින් එකෙන් එතකොට මං 25.6GB * 16 = 409.6GB විතර download කරයි.
ඒ උනාට ඒකෙ limit එක 25GB
මං ඩවුන්ලෝඩ් කරන ඒවගෙන් දාසයෙන් පන්ගුවක් (1/16)
කට්ටිය මොකද කියන්නේ. 8Mbps වලට මාරුවෙන එක හොදද?