rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    na me ithuru 1.9 GB dawase onama welawaka puluwan.:D:D

    අප්පට සිරි එහෙමද ... තැන්කු වේවා ... මචන් අර මීටරේ එක පැත්තක් අළු පාට වෙලා අනික් පැත්තේ GB ගානක් තියෙද්දී ඇයි නෙට් ස්ලෝ වෙන්නේ ..... මොකද්දෝ එකක් තියනවා අන් යුසබල් කියල ...
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    haha xD balamuko .. man unge manager kenekta phone eka illan katha kare.. Mahathmaya slow wenda widihak na 10.7 Gb theyena nise.. ehema mona hari unoth call karanda kewva xD
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අප්පට සිරි එහෙමද ... තැන්කු වේවා ... මචන් අර මීටරේ එක පැත්තක් අළු පාට වෙලා අනික් පැත්තේ GB ගානක් තියෙද්දී ඇයි නෙට් ස්ලෝ වෙන්නේ ..... මොකද්දෝ එකක් තියනවා අන් යුසබල් කියල ...

    unusable wenneth blance une nathi unama thmai.:yes::yes::yes:
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ane bn therumganinko.. KingCM ochchara hodata pahadili karala thiyenne. uba SLT ewun ekka mala thibbata kamak na meke inne SLT ewun nemeine.. ube panditha kama paththakin thiyala meke ekek kiyana eka therum ganna balapan
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho mn WebFamily package eka gananm danne na bn..
    mata thiyenne home package ekak.apita 40Gb puluvanne masekata:rolleyes:
    giya mase un mava 38n limit karala thibba..mn unt acall kalam aun kiyanava unge 40 velalu penne.apeth thava tikakin 40 veilu:oo::oo:
    mn adath baluva,eth 40n vel ana
    me mn call karaddi thibba gana
    1_zps5aeb6624.jpg


    me mn ada gihin baluvama thiyena gana
    2_zps96d40133.jpg


    mun vanchavak bn karanne.mun kalinma limit karana ekak dan thiyenne..