SLT bb help

lilman

Well-known member
  • May 10, 2009
    40,356
    53,442
    113
    Colombo
    machanla mama 2009 indala SLT bb use karanawa.dan tiyenne Web Family 60 GB package eka.dan mama godak welawata gedara nati nisa internet use wenne harima aduwen :yes:

    meka disconnect karanne kohomada ? :rolleyes: disconnect karana eka paadui da ? :confused:mun parana unata special wasi mokawath deneth nanae :(:sorry:
    :eek::nerd:
     
    • Like
    Reactions: Profile_01

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් 2007 විතර ඉදන් ඕක පාවිච්චි කරන්නේ. පොඩි එකකට මාරු වෙන්න මචන්. හැබැයි එහෙම වෙලා වෙන පැකේජ් එකකට යනවානම් අවුරුද්දක ප්‍රොබේශන් එකක් තියෙනවද කොහෙද.
     
    • Like
    Reactions: lilman

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    Connection එක අයිති එක්කෙනා
    ලියුමක් දෙන්න ඕනි Disconnect කරන්න...
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,442
    113
    Colombo
    මමත් 2007 විතර ඉදන් ඕක පාවිච්චි කරන්නේ. පොඩි එකකට මාරු වෙන්න මචන්. හැබැයි එහෙම වෙලා වෙන පැකේජ් එකකට යනවානම් අවුරුද්දක ප්‍රොබේශන් එකක් තියෙනවද කොහෙද.

    disconnect karanna ubala teleshop ekata gihin liyumak diyan.. nath nan podi pkg ekakkata maru weyan.. okun dena wasiyak na

    podi package paadu nadda ban ? :confused:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මමත් 2007 විතර ඉදන් ඕක පාවිච්චි කරන්නේ. පොඩි එකකට මාරු වෙන්න මචන්. හැබැයි එහෙම වෙලා වෙන පැකේජ් එකකට යනවානම් අවුරුද්දක ප්‍රොබේශන් එකක් තියෙනවද කොහෙද.
    ඒ කිව්වෙ? තේරුණේ නැත. ගෙවීම් අඩු වෙන්නෙ නැද්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒ කිව්වෙ? තේරුණේ නැත. ගෙවීම් අඩු වෙන්නෙ නැද්ද?

    මං හිතන්නේ ඌ කිවුවේ downgrade කලාට පස්සේ මදි වගේ නම් ආයෙ තිබුන package එකට යන්න අවුරුද්දක් බලන් ඉන්න වෙයි කියල.

    ඒත් මං හිතන්නේ නෑ උන් එහෙම කරයි කියල. බිස්නස් නැතිකරගන්නේ මොකටද බන් එහෙම නිකන්
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මං හිතන්නේ ඌ කිවුවේ downgrade කලාට පස්සේ මදි වගේ නම් ආයෙ තිබුන package එකට යන්න අවුරුද්දක් බලන් ඉන්න වෙයි කියල.

    ඒත් මං හිතන්නේ නෑ උන් එහෙම කරයි කියල. බිස්නස් නැතිකරගන්නේ මොකටද බන් එහෙම නිකන්
    ඒකනං කමක් නෑ බං. :D
    1400 යෙ පැකේජ් එකට 800ක් විතර ටැක්ස් නෙ බං. :growl: මාත් ලගදිම ඩව්න්ග්‍රේඩ් කරනව බං පැකේජ් එක. :sorry: හෙනම පාඩුයි.
    Bell 4G ලාබ වුනාට උන්ගෙ සිග්නල් කේස් තියෙනවලුනෙ. අනිත් 4G ඒවත් ශුවර් නෑ මොනා වුනත් වයර්ලයින් එක තරං.
    ඒක නිසා SLTම තමා කැමති උනත් අකමැති උනත් :(:(
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මං හිතන්නේ ඌ කිවුවේ downgrade කලාට පස්සේ මදි වගේ නම් ආයෙ තිබුන package එකට යන්න අවුරුද්දක් බලන් ඉන්න වෙයි කියල.

    ඒත් මං හිතන්නේ නෑ උන් එහෙම කරයි කියල. බිස්නස් නැතිකරගන්නේ මොකටද බන් එහෙම නිකන්

    දැනට තියන package එකකට වඩා ලොකු එකකට යන්න පුළුවන්. හැබැයි තියන එකට වඩා පොඩි එකකට යන්න නම් ටික කලක් ඉවසන් ඉන්න ඕන.
     
    සිග්නල් තියනවනම් lankabell 4g එක හුගක් ලාබයි බන්. SLT තරම් stable වත්, හෙන ගහන speed එකක්වත් නැහැ. හැබැයි normal පාවිච්චි කරන්න අවුලක් නැහැ. අනික Limit package වල Speed එක ඕනවට වඩා වැඩි වුනාමත් කරදරයි බන්.
     
    • Like
    Reactions: lilman

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    SLT ekata gihin disconnect karaddi ahanawa Temporally da neththam permanent da kiyala, temporally disconnect karanam oyata aye oni dawasaka unta kiyala connect karaganna puluwan kiyalai hithanne. matath last year idan wediye use wenne nethi hinda disconnect karala thiyenne.. neththam api use karanne nethiwa boruwata bill eka pay karana eka aparadayak kiyalai hithenne..
     
    • Like
    Reactions: lilman

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මං හිතන්නේ ඌ කිවුවේ downgrade කලාට පස්සේ මදි වගේ නම් ආයෙ තිබුන package එකට යන්න අවුරුද්දක් බලන් ඉන්න වෙයි කියල.

    ඒත් මං හිතන්නේ නෑ උන් එහෙම කරයි කියල. බිස්නස් නැතිකරගන්නේ මොකටද බන් එහෙම නිකන්

    අන්න ඕක තමා මචන් කියවෙන්න ඕනා උනේ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැනට තියන package එකකට වඩා ලොකු එකකට යන්න පුළුවන්. හැබැයි තියන එකට වඩා පොඩි එකකට යන්න නම් ටික කලක් ඉවසන් ඉන්න ඕන.

    ඉවසන්න ඕනේ නැහැ නේද? මම මාස දෙකක් ඇතුලත මගේ 4G Package එක Packages දෙකකට මාරු කරා :lol: උන් දවසෙන් වගේ මාරු කරලා දෙනවද කොහෙද..

    පැකේජ් එක මාරු වුනේ මෙහෙමයි..

    10 GB > 60 GB > 28 GB :P

    Rs. 250 ක් ගන්නවා මාරු කරද්දී :yes:
     
    • Like
    Reactions: lilman

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ,ඕන වෙලාවක මාරු වෙන්න පුලුවන් . අඩු එකකින් වැඩි එකකට යන්න free වැඩි එකකින් අඩු එකකට එන්න 250ක් ගන්නවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ,ඕන වෙලාවක මාරු වෙන්න පුලුවන් . අඩු එකකින් වැඩි එකකට යන්න free වැඩි එකකින් අඩු එකකට එන්න 250ක් ගන්නවා

    මට ඔහොම එකක් කීව ගොඩක් කාලෙකට කලින්,

    ගිය අවුරුද්දෙ අග මම ඇහුවා වැඩි කරන්න 250යි, අඩු කරන්න 750යි කියල කීව,
    දැන් කොහොමද දන්නෑ

    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,442
    113
    Colombo
    පුලුවන්නම් 450, 10gb පැකේජ් එක දාගන්න :)
    හරිඅඩුවෙන් යූස් වුනත් යූස් වෙනව ඇතිනෙ :confused:

    machan 450 ekata bill eka keeyak enawada ? with TAX ? :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    machan 450 ekata bill eka keeyak enawada ? with TAX ? :confused:

    ඒකනම් දන්නෙ නෑ මචන්, දැන් ටැක්ස් වැඩි කරලනේ 49%ක්ද කොහෙද නේද :confused: , 700ක් වගේ, අඩු වෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන් වෙයි:D