SLT bill මේකෙන් online ගෙව්ව ද?
ඇයි මේකෙ OPTION දෙකක්? REGISTER වෙවී ඉන්න කම්මැලී. Pay Instantly ගෙවපු උන් ඉන්නවද? transaction එක ක්ෂණිකව වෙනව ද? සල්ලි වතුරෙ යයි ද?
සැලකිය යුතුයි: මීට පෙර slt එකේ bill බැංකුවට bill slip එකෙන්ම ගෙවා ඇති. bill ගෙව්වට service නම් චොර.

පොඩ්ඩක් දැන් බලන්න පුලුවන්ද කියලා