SLT bill මේකෙන් online ගෙව්ව ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    SLT bill මේකෙන් online ගෙව්ව ද?

    slt-bill.png

    ඇයි මේකෙ OPTION දෙකක්? REGISTER වෙවී ඉන්න කම්මැලී. Pay Instantly ගෙවපු උන් ඉන්නවද? transaction එක ක්ෂණිකව වෙනව ද? සල්ලි වතුරෙ යයි ද?

    සැලකිය යුතුයි: මීට පෙර slt එකේ bill බැංකුවට bill slip එකෙන්ම ගෙවා ඇති. bill ගෙව්වට service නම් චොර. :angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ සීන් එක වෙන්න කළින් ඉඳලම මම ඔය සයිට් එක යූස් කරල තමයි ගෙවන්නෙ බං. කිසිම අවුලක් වෙලා නෑ මේ වෙනකල්. අවුල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් වලින් නම් ට්‍රයි කරන්න එපා. Merchant ගෙ සයිට් එකට ගිහිල්ල ආයිත් රීඩිරෙක්ට් වෙද්දි උඹේ නෙට් කනෙක්ෂන් එක ඩ්‍රොප් වුණොත් නම් කතා කරල විකාරයක් නටන්න වෙයි. ඒ නිසා ඩ්‍රොප් වෙන්නෙ නැති කනෙක්ෂන් එකකින් කරන්න. එවෙලෙම සල්ලි වැටෙනව.
    එල!:):):)
     
    register නොවී Pay Instantly අවුලක් නැද්ද බං?:no:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඇයි මේකෙ OPTION දෙකක්? REGISTER වෙවී ඉන්න කම්මැලී. Pay Instantly ගෙවපු උන් ඉන්නවද? transaction එක ක්ෂණිකව වෙනව ද? සල්ලි වතුරෙ යයි ද?

    සැලකිය යුතුයි: මීට පෙර slt එකේ bill බැංකුවට bill slip එකෙන්ම ගෙවා ඇති. bill ගෙව්වට service නම් චොර. :angry:

    මම නම්මචන් Register එකෙන් ගෙවන්නේ එකෙන් නම් අවුලක් නැහැ .හැබයි අනිකේ අවුලක් කියලා උදේ Thread එකක් ගියා .Register වෙන්න නම් හැබයි Teleshop යන්න වෙනවා .හැබයි මචන් Register උනොත් වරදින්නේ නැහැ :)
     
    උදේ Thread එකේ link එක එවපංකෝ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    register නොවී Pay Instantly අවුලක් නැද්ද බං?:no:
    අවුලක් නෑ බං. මම නම් රෙජිස්ටර් වෙලත් ඉන්නව. ඒත් අකවුන්ට් එකට ලොග් වෙන්නෙ නෑ. ලේසියට Pay Instantly යූස් කරල තමයි ගෙවන්නෙ.;););)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම්මචන් Register එකෙන් ගෙවන්නේ එකෙන් නම් අවුලක් නැහැ .හැබයි අනිකේ අවුලක් කියලා උදේ Thread එකක් ගියා .Register වෙන්න නම් හැබයි Teleshop යන්න වෙනවා .හැබයි මචන් Register උනොත් වරදින්නේ නැහැ :)
    මොකක්? රෙජිස්ටර් වෙන්න ටෙලිෂොප් යන්න වෙනවද?

    මම මීට අවුරුදු 3-4කට කළින් අකවුන්ට් එකක් හැදුව නේහ් කිසිම අවුලක් නැතුව. ඒක තාම තියෙන්නෙ:confused::confused::confused:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මොකක්? රෙජිස්ටර් වෙන්න ටෙලිෂොප් යන්න වෙනවද?

    මම මීට අවුරුදු 3-4කට කළින් අකවුන්ට් එකක් හැදුව නේහ් කිසිම අවුලක් නැතුව. ඒක තාම තියෙන්නෙ:confused::confused::confused:

    මම මතක හැටියට ගියා බන්. හැබයි මම ඒ ගමන් මගේ Email Address එකත් හදාගන්න ගියේ ( 512 Kbps තිබ්බේ ඒ දවස් වල) :baffled:පොඩ්ඩක් දැන් බලන්න පුලුවන්ද කියලා :rolleyes:
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    slt-bill.png

    ඇයි මේකෙ OPTION දෙකක්? REGISTER වෙවී ඉන්න කම්මැලී. Pay Instantly ගෙවපු උන් ඉන්නවද? transaction එක ක්ෂණිකව වෙනව ද? සල්ලි වතුරෙ යයි ද?

    සැලකිය යුතුයි: මීට පෙර slt එකේ bill බැංකුවට bill slip එකෙන්ම ගෙවා ඇති. bill ගෙව්වට service නම් චොර. :angry:

    oken wenasak ne bn. account ekak hadanne nathuwa kelinma gewana eka wenne. nikan guest checkout wage. Mama ada gewwa payen wage update wenawa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Vishwa eken gewanne. Instant payment.
    Phone ekata confirmation sms ekakuth enawa slt eken