registered mobile number ekenOw bn cll karala kiwwa eBill ewanne kiyala.. Kohomada eBill epa kiyala kiyanne?
Okunta hena laabai ebill ewanna thiyenawanm![]()
oka thamai wenne...කොළ නැති කාලෙනම් ebill එව්වට කමක් නෑ ඒත් ඕකුන් කොළ ආයෙ තියෙන කාලෙක, හම්බුනා කියලා printed bill එකක් එවන්නෙ නෑනෙ!!
connection ekak wena ekekta denawanam, owa hadala thiyeddi unta puluwanne kohen hari access ganna?මේ මාසෙ සිට බිල් එන්නේ නැත.ඊ බිල් හදාගන්න.