SLT Bill eka kiyada?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machan Mam use karenne SLT Home Internet Package ekai Phone line ekai witharai. Peo Tv eka ain kara. Eth Bill eka 3380k Ewith ban. Eka Harida? Tax Adu una kiwwata mahaloku ganak adu wela nehe ne ban :sorry:
    Light Bill ekath 2500k Pay kara. Padiyen Loku ganak Bill walatama gewila iwarai ban. Mata denaganna one Mage Bill eka hari ethida ? Mage Masa 9ka indan Bill eka enne nehe. Online Gaana ahala gewanawa ekai Details balaganna beri. SLT unta masa 8 indan kiyanwa Bill enne ne kiyala Un hemadama Reference Number ekak dila shep wenwa. :angry:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    Aduma 2,300 wath bill ekata enawa. (Family Internet Package ekata)

    Megaline SLT Phone Rental + SLT Broadband Web Family Internel Package + Taxes
    345 + 1490 + 465 = 2,300
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    Aduma 2,300 wath bill ekata enawa. (Family Internet Package ekata)

    Megaline SLT Phone Rental + SLT Broadband Web Family Internel Package + Taxes
    345 + 1490 + 465 = 2,300

    eka thama bn 3380k une kohomada kiyla hithaganna be :eek:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    උබේ Peo TV අයින් කරන්න කලින් දවස් ගානක් Use කරානේ. ඒකටත් එක්ක බිල හැදිලා ඇත්තේ. ඊළඟ මාසේ ඉඳන් බලපන් පොඩ්ඩක්. එහෙම නැති උනොත් අමතපන් හොදට.

    https://ebill.slt.lk/ebillportal
    මෙන්න මේකට Register වෙයන්. මාසේ මුල සුටුස් ගාල bill එක එයි Mail එකට.
     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    eka thama bn 3380k une kohomada kiyla hithaganna be :eek:

    Okata wadipura GB gaththanam ewa ekathu karanna. (X * 250)
    Domenstic Voice usage ekath ekathu karanna. (y - 185)

    2,300 + (x * 250) + (y - 185)

    Ube bill eke 3380 une kohomada kiyala athine bn.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    උබේ Peo TV අයින් කරන්න කලින් දවස් ගානක් Use කරානේ. ඒකටත් එක්ක බිල හැදිලා ඇත්තේ. ඊළඟ මාසේ ඉඳන් බලපන් පොඩ්ඩක්. එහෙම නැති උනොත් අමතපන් හොදට.

    https://ebill.slt.lk/ebillportal
    මෙන්න මේකට Register වෙයන්. මාසේ මුල සුටුස් ගාල bill එක එයි Mail එකට.

    E bill ekata charge ekak yanne nedda ban patta. Giya mase mula kepuwe ban charges ad wenne widiyak nehe :confused:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    උබේ Peo TV අයින් කරන්න කලින් දවස් ගානක් Use කරානේ. ඒකටත් එක්ක බිල හැදිලා ඇත්තේ. ඊළඟ මාසේ ඉඳන් බලපන් පොඩ්ඩක්. එහෙම නැති උනොත් අමතපන් හොදට.

    https://ebill.slt.lk/ebillportal
    මෙන්න මේකට Register වෙයන්. මාසේ මුල සුටුස් ගාල bill එක එයි Mail එකට.

    Okata reg wunama Normal bill ekath ewanawada bn..?
    Nathnam eka nathara karanawada..?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    E bill ekata charge ekak yanne nedda ban patta. Giya mase mula kepuwe ban charges ad wenne widiyak nehe :confused:

    Free of charge වෙන්න ඕනි බන්. මමත් මේ මාසේ Apply කරේ.. bil එකේ photo එකක් දාපන් බලන්න.]
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,989
    113
    Panadura
    :D :D :D
    උන් බිල් එකෙන් තාම
    PeoTV අයින් කරලා නැතුව ඇති...
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    Mage bill ekath total Rs.3812.96

    internet 1490.00
    peo tv 1000.00
    phone line 430.00
    call charge 22.50
    tax 881.46
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පුලුවන් හැම ක්‍රෙම්කින්ම සල්ලි කපන්න තමයි බං බලන්නේ. ඒක නිසා හොද කල්පනාවෙන් ඉන්න ඕන