Slt bill help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,406
    1,434
    113
    IN THE INTERNET
    tmp-cam-3590134426669716309.jpg

    Me bill eke rental 3 thiyenawa calling walata charges dekak awilla thiyenawa
    Fribre thiyena okkotama mehemada enne
    Mage calling and Fribre witharai thiyenne
    Danna kauruhari udau karanna
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලොකු අවුලක් නැත්නම් ඔය ගණන් ටිකත් එක්කම දාපන් එතකොට අදහසක් ගන්න ලේසියි..
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,655
    113
    SLT BROADBAND කියන්නේ ඔයාගේ ඉන්ටෙර්නෙට් වලට මුදල එක දන්නවා ඇතිනේ
    Fiber Access කියන්නේ ගෙවිය යුතු අනිවාර්ය ගාස්තුව Double Play සදහා

    Screenshot 2021-10-06 204728.png


    Voice Vas කියන්නේ ඔයා ලබා ගත්තු ඇමතුම්
    එකෙන් දේශීය ඇමතුම් 448.50 ක අරන් තියනවා
    SLT to SLT විනාඩි 100 හැම මාසෙම Free දෙනවා ඔය එකන් අරගෙන තියන්නේ රුපියල් 40.80 කාලයක ඇමතුම් ,එක ඔයාට අඩු වෙනවා

    බිලේ අවුලක් නැහැ :)
     
    • Like
    Reactions: kinkon and Prabasha