SLT Bill online ගෙවන ඵක දැන් අවුලක් නැද්ද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    දැන්‍ SLT බිල් online ගෙව්වට අවුලක් නැද්ද බං? මොකකගිය ටිකේ මොකක්ද ප්‍රශ්ණයක් තිබ්බ නේද..අනික අපිට ගිය පාර බිල අාවෙ SMS ඵකකින්.මේකේ අනිතිමට X අකුරක් තියෙනව.කලින් ඵහෙම අැවිත් නෑ නම්බර්ස් විතරයි..
    Polish_20200622_143341969.jpg
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Hadala wage penne. Eth sure na. Mama last week payment ekak kara Sampath bank payeasy walin. SLT confirmation mukuth awe na. Habai post eke aluth bill eka awama adu wela thibuna
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    gewanna epa gewwa kiyanna. mama ohoma kiwwama bill eka adu karala tibba. mata hithenne hack seen eken passe e mase bill records un laga na

    😳😳තෑන්ක්ස් බං

    Hadala wage penne. Eth sure na. Mama last week payment ekak kara Sampath bank payeasy walin. SLT confirmation mukuth awe na. Habai post eke aluth bill eka awama adu wela thibuna

    Ok මචං.තෑන්ක්ස්.

    May mase gewwa banz same time account ekata deposit una..bank+payasgo kiosk

    Ok මචං.තෑන්ක්ස්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දැන් ටිකකට කලින් ගෙව්ව. 5000ක් ගෙවන්න තිබ්බ ෂුවර් නැති නිසා 100ක් මුලින් ගෙවල බැලුව වැටෙනවද කියල. එවෙලෙම මැසේජ් එකක් නම් ආව හැබැයි කළින් එන විදියෙ ෆෝමැට් එකකින් නම් නෙමෙයි. ඒත් ඉන්වොයිස් එකක් ප්‍රින්ට් වෙලා ආව රෙෆරන්ස් නම්බර් එකක් එක්කම. ඊට පස්සෙ අනිත් 4900ත් දාල ඒ ආපු එකෙයි දෙකේම ස්ක්‍රීන් ෂොට් ගහල සේව් කරගත්ත. දෙකටම එවෙලෙම මැසේජ් නම් ආව හැබැයි කළින් එන එකට වඩා වෙනස් බං. කොහොමහරි අවුලක් නම් වෙන එකක් නෑ අර එන රිසීට් එක සේව් කරල තියාගන්න අනිවා