SLT bonus Data මගඩිය 😣😣😣

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    SLT වල වැඩෙ කියන්නෙ දැන් Bonus data ඉවර වෙනකම් මොකක්වත් download කරන්න විදියක් නැ... off-peak, peak මොන වෙලවෙ පවිච්චි කරත් download කරත් ඉස්සර්වෙලා Bonus data වලින් තමයි කපෙන්නෙ

    අනික මෙවුන් දැන් කපටිකමට මාසෙ මුලදිම Bonus data දෙනව ඉස්සර නම් මාසෙ පටන්ගෙන සතියකින් දුන්නෙ

    රැ 12 න් පස්සෙ use කරද්දි Bonus data කැපෙන්නෙ නැති
    නැතුව එ ටික Night time data වලින්
    කැපෙන්න හදන්න කියල කාටද පැමිනිලි කරන්න ඔන...

    මොකක් හරි අපි එකතු වෙල බලපැමක් කරමුද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    TRC එක මේවා දැක්කෙ නැහැ වගේ ඉන්නවා...:angry:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    eye unta mokak namuth magulak una fiber connection wala. mama extra gatta 30 GB, eka serema extra gatta GB walin kepenne nethuwa night time walin kepenawa kiyala mara notice una. yako mama 60GB bewa mama. hawasa 4ta wage apahu ara normal extra GB walin adu una.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    anika dan rata adsl line wala snr aduwenawa neda? peo tv balana un wadi una nisada?
     

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Ai bn ubala ohoma...kalayak banna bonus data denne nahai kiyala.epara baninawa bonus data denawai kiyala.ai bn mehema data tikakata nahinne 😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    අප්පටසිරි , මටත් බෝනස් data තියනවා නේ. :rofl: . මේක කියවනකන් දන්නේ නෑ ..
    බෝනස් data කොහොමද හැදෙන්නේ? උබලටත් මේ ගානම ද ?

    CaptureBonusDt.JPG
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    අප්පටසිරි , මටත් බෝනස් data තියනවා නේ. :rofl: . මේක කියවනකන් දන්නේ නෑ ..
    බෝනස් data කොහොමද හැදෙන්නේ? උබලටත් මේ ගානම ද ?

    View attachment 87583

    bonus eka mase gane 100mb denna ona eth mun me mase wadi kare naha. :angry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    bonus eka mase gane 100mb denna ona eth mun me mase wadi kare naha. :angry:

    100mb ?? තේරුනේ නෑ . ඒක එන්න එන්න වැඩි වෙනවද ? උබට කියාද ?
    මම හිතුවේ කොරෝනා කාලේ මොකක් හරි බෝනස් එකක් දුන්න කියලා :rofl:
    මීටරේ බැලෙන්නෙම නෑ . mail එනවා නේ ඉවර උනාම.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    TRC එක මේවා දැක්කෙ නැහැ වගේ ඉන්නවා...:angry:

    බෝනස් ඩේටා සහ නයිට් ටයිම් ඇවිල්ල ISP ලා දෙන එකක් මිසක් TRC එකෙන් කියපු එකක් නෙවේ මන් හිතන්නේ. SLT එකේ පරණ බිල් ආපුවගේ විස්තර ගන්නවිදියක් දන්නවද ? ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් බිල් වලයි ජනවාරි පෙබරවාරි මේ අවුරුද්දේ එවයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල් දවස් ටිකේ අපි බෝනස් ඩේටා වලින් නයිට් ටයිම් ලොකු දෙයක් ඩවුන්ලෝඩ් කරොත් උන්ට වාසි නිසා ඔහොම කරනව ඇත්තෙ හොරකමට.
     
    • Like
    Reactions: XpressM