අද මැයි 01 SLT data Free ද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    මගේ Data කැපෙන්නෙ නෑ. loyalty data වලින් අඩුවෙන්නෙත් නෑ. usage එක පොඩ්ඩක්වත් පෙන්නන්නෙ නෑ.

    3ukhMLe.png


    bonus data update වෙන්නෙ මැයි 03. Add-ons data වලින් කැපෙන්නෙත් නෑ. දැන් 15GB ක් වගේ download කලා. addons data මාසෙ මුල reset වෙන්නෙ නෑ. ඔය කලින් dl කරපු ගාන පෙන්නන්නෙ.

    නැත්නම් මුන්ගෙ සිස්ටම් බග් එකක් නිසා අප්ඩෙට් වෙන්නෙ නැද්ද? total payable amount එකත් පෙන්නනෙ නෑ.
    ඔයාලගෙත් මෙහෙමද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    උඹල SLT එකෙන් අමතර GB තව Addon එහෙම ඇක්ටිවේට් කරද්දි බලාගෙන
    සිස්ටම් බග් එකක් වගේ එනව අන්තිමට

    පැයක්වත් බලං ඉන්න. දවසක් හරි
    පස්සෙ ඉබේම සේරම ඇක්ටිවේට් වෙනව

    එක පාරකට වඩා ඇක්ටිවේට් කරන්න යන්න එපා
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සිස්ටම් බග් වෙන්න ඇති ෆ්‍රී දෙනවනම් උන් එෆ්බි එකේවත් කියනවා නේ?.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,911
    113
    ubalage usage yanawada danne na api mehe use karaddi... :lol:

    eka thama okkoma hutus gala gihin sms eka eida danne na 100% used kiyala

    eka thama mama windows update torrent hama ekama hadala thiyenne 8 pannyin passe nwathinna,

    hithaganna ba,