api nam anathai thamai lolඅපි නම් අනාගතය අදයි![]()
SLT එකන් 100mb නිකන් ගන්නවා කියන්නේ ලොකු ජයග්රහණයක් මචන්. මගේ යාලුවෙක් ගාව තියෙන්නේ Lankabell ඌට 17GB free හම්බවෙනවා100 Mb added lol
Yes. But only 100 MBමේ මාසෙ ExtraGB gift එක හම්බ උනාද?

Go to SLT Profile > Bonus DATA [TAB]Mokeda bun oka tiyenne..mata penne ne ne upgrade
සුපිරිනේ මචන්. කොහොමද මචන් ඔච්චර GB ගානක් හම්බුනේ..