ඒක තමාFiber Line eke Download Speed eka hodatama adu welane. 1Mbps. Upload wenawa 47Mbps. eth download slow wela meee ada ude une.
මචං ෆයිබර්වල අප්ලෝඩ් ස්පිඩ් එක වැඩියි නේද ADSL එක්ක බලද්දිadu wela thamai. mageth slow slt fibre....
මචං ෆයිබර්වල අප්ලෝඩ් ස්පිඩ් එක වැඩියි නේද ADSL එක්ක බලද්දි
අපිට එන්නෙ 1Mbps
Speed Test එකක් කරාම යන්නේ 1Mbps වගේ. මාර වැඩක් ඒක. Browser එකෙන් Download කරද්දී තමා මේ Slow.