SLT Broadband Extra GB වාශ්ප වෙනවානේ බන්..⚡⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මෙන්න මේ වෙලාවට තමයි ලංකාව මුස්ලිම් රටක් උනානම් කොච්ච හොඳයිද කියලා හිතෙන්නේ.. ඇයි සිංහලු මෙච්චර සිංහලුන්ටම කෙලින්නේ ? මොන අපරාධයක්ද මේ.. FB එකේ පොඩ්ඩක් උඩට පහලට යන්න විතරයි තියෙන්නේ 1GB එකක් ඉවරයි.මාලිමාව බුදිද ?:angry::angry::angry:
     
    • Haha
    Reactions: Dntec and topkollek

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මෙන්න මේ වෙලාවට තමයි ලංකාව මුස්ලිම් රටක් උනානම් කොච්ච හොඳයිද කියලා හිතෙන්නේ.. ඇයි සිංහලු මෙච්චර සිංහලුන්ටම කෙලින්නේ ? මොන අපරාධයක්ද මේ.. FB එකේ පොඩ්ඩක් උඩට පහලට යන්න විතරයි තියෙන්නේ 1GB එකක් ඉවරයි.මාලිමාව බුදිද ?:angry::angry::angry:
    Social media package activate karanna 195LKR (without taxes) 20GB per week. eka labayi
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ

    Yutube, social මිඩියා දාගන්න එක තමා මමත් කලේ. එත් නොර්මල් ඩේටා ඔප්පු කල නොහැකි උවත් මේ මාසේ වාෂ්ප වෙන වා වගේ මටත් දැනෙනවා....

    මේ මාසේ වින්ඩෝස් update දෙකක් ගියාද ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Yutube, social මිඩියා දාගන්න එක තමා මමත් කලේ. එත් නොර්මල් ඩේටා ඔප්පු කල නොහැකි උවත් මේ මාසේ වාෂ්ප වෙන වා වගේ මටත් දැනෙනවා....

    මේ මාසේ වින්ඩෝස් update දෙකක් ගියාද ?
    එක අප්ඩේට් එකක් ගියා :shocked:
    Social media package activate karanna 195LKR (without taxes) 20GB per week. eka labayi
    slt broadband ද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක අප්ඩේට් එකක් ගියා :shocked:
    මාසෙට එකක් කොහොමත් යනවා නේ. එකෙ නම් අවුලක් නෑ

    පහුගිය මාස 5-6 අපිට day time data ඉතිරිත් උනා. මේ මාසේ 20ට කලින් ඉවර උනා. පාවිච්චියේ එහෙම ලොකු වෙනසක් දැනුනේ නෑ.
    වැඩේ තියෙන්නේ data එහෙම ඉවර උන විදිහ කියන්න පුළුවන් කෙනෙක් නැති එක. ඒ නිසා SLT එකට බ්ලෙම් කරන්න ගියත් ඔප්පු කරන්න බෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,620
    8,351
    113
    regular package wala upload count wenne night data walin ban. uba extra GB gattama washpa wenawa thami.