ඕව වැඩක් නෑ.. රෑ බාගෙ දවල්ට දීපියව්.. එච්චරයි.. TAX ගහනව නම් අපි වැඩියෙන් GB ඉල්ලන්නෙ නෑ.. මේ ගානම ඇති හැබැයි රෑ බාගෙ දීපල්ල දවල්ට... රෙද්ද..
ටෙලිකොම් වේස හැත්තට ඕවා කීවට වැඩක් නෑ බං. ඔකුන්ට ඕන හැටියට තමයි මිනිස්සු නටවලා ගන්නේ. දවල් ඩේටා ඉතුරු වෙලා රෑ ඩේටා ඉවර වුනාම දවල් එකෙන් කපනවා. හැබැයි රෑ ඉතුරු වෙලා දවල් ඉවර වුනාම ස්ලෝ කරනවා. ස්ලෝ කරන්නෙත් කිලෝබයිට් 5ක විතර ස්පීඩ් එකකට. මෙලෝ වැඩක් කරන්න බෑ ඒකෙන්. අතිරේක ගිගාබයිට් එකකට රුපියල් 250ක් කියන්නේ සහ ගහන ගණන්.
ඔකුන්ගේ මහ උන්ට නෙවෙයි ඇමති මැති බල්ලන්ටවත් කිව්වට තේරුමක් නෑ මේවා. ඉතින් කරන්න තියෙන්නේ තියෙන ඩේටා ටික පරිස්සම් කරලා පාවිච්චි කරගෙන අවශ්‍ය වුනොත් ගන්න ඩොන්ගල් එකකුත් ලෑස්ති පිට තියාගන්න එකයි. බාගන්න දේවල් සේරම ඕෆ් පීක් දාගන්න එකයි. ඕක හුරු වුනාම ගානට බැලන්ස් කරගත්තෑකි. මම නම් අතිරේක සතයක් දෙන්නේ නෑ ඔය සක්කිලියන්ට. ඩයලොග් සිම් එකට කාඩ් දාලා ගිගාබයිට් එකක් රුපියල් 300කට ගත්තත් ටෙලිකොම් එකෙන් 250ට ගන්නේ නෑ මයි.
