awlak wenne naha. un signal strength eka check karala denne
wifi router eka nam cha ban
Ow ban awlak naha math use karanne aeka ne . Aeka umbata 2000i wenne. pitin gannawa nam aduma tharame 4000k wath wenawa. 5-6km awlak naha. man 10km durai exchange eke indan. 8MBps kisima awlak nathiwa wada .![]()
boru kiyanne nathuwa palayan ban yanna, mata exchange eke indan 5.2Km thiyenne...but un mata maximum speed eka denna ba kiyala 4Mbps wenaka witharai dan deela thiyenne.. ehema eke kohomada ubata maximum denne?
Ow ban awlak naha math use karanne aeka ne . Aeka umbata 2000i wenne. pitin gannawa nam aduma tharame 4000k wath wenawa. 5-6km awlak naha. man 10km durai exchange eke indan. 8MBps kisima awlak nathiwa wada .![]()
උඹට දවල්ද 10km දුර තිබිලත් 8Mb/s එන්නෙ?
බොරු දාන්න එපා යකෝ SLT එකට කඩේ ගිහින්.
10km සහ 8Mb/s..
SLT Broadband දවසේ විහිළුව..
ඒක නෙවෙයි, 8MBps (8MB/s) සහ 8Mbps (8Mb/s) අතර වෙනස දන්නවද උඹ?machan d link eka honadaida mata bayai ban ekath aran dura wadi nisa drop weida kiyala

)..machan ube router eka mokakda

උඹට line condition අනුව උපරිමේ 4Mb/s වගේ වෙනකම් (stable) ලැබෙයි.
අනික wifi router එකක් නෝමල් router එකක් කියල line condition එකේ වෙනසක් වෙන්නෙ නෑ.
මම හිතන හැටියට SLT එකේ wireless router එක අනික් D-link, Prolink, Netgear, TP-link, Asus වගේ wireless routers එක්ක බලද්දි එච්චරම හොඳ නැතුව ඇති.
අවුරුද්දක්වත් වගකීමක් දෙනව නම් ගනින්.
මොකද අවුරුද්දක් හරි use කරන්න පුලුවන් නෙ.