මචන්,උඹට line condition අනුව උපරිමේ 4Mb/s වගේ වෙනකම් (stable) ලැබෙයි.
අනික wifi router එකක් නෝමල් router එකක් කියල line condition එකේ වෙනසක් වෙන්නෙ නෑ.
මම හිතන හැටියට SLT එකේ wireless router එක අනික් D-link, Prolink, Netgear, TP-link, Asus වගේ wireless routers එක්ක බලද්දි එච්චරම හොඳ නැතුව ඇති.
අවුරුද්දක්වත් වගකීමක් දෙනව නම් ගනින්.
මොකද අවුරුද්දක් හරි use කරන්න පුලුවන් නෙ.
4mb/s nam awulak na ban drop wen nathnam limit ekath 25gb ne..
උඹ කියන දුර නම් තියෙන්නෙ, G.Dmt වලින් අනිවා දෙන්න පුළුවන් වෙයි stable 4Mb/s කනෙක්ෂන් එකක්.. Test meter එකක් දාල බලන්න කියහන් SLT උන්ට ඇවිත්..
මොකද සමහර විට 5km වලට වඩා 4km වල line quality අඩු වෙන්න පුළුවන් කේබල් වල තත්ත්වෙ අනුව.
Test meter එකක් දාන්න නම් ඉතින් circuit එක අටවලා ඉන්න වෙනව exchange එකෙන්.
මම නම් කියන්නෙ stable 4Mb/s එයි අවුලක් නැතුව.උඹ කියන දුර නම් තියෙන්නෙ, G.Dmt වලින් අනිවා දෙන්න පුළුවන් වෙයි stable 4Mb/s කනෙක්ෂන් එකක්.. Test meter එකක් දාල බලන්න කියහන් SLT උන්ට ඇවිත්..
මොකද සමහර විට 5km වලට වඩා 4km වල line quality අඩු වෙන්න පුළුවන් කේබල් වල තත්ත්වෙ අනුව.
Test meter එකක් දාන්න නම් ඉතින් circuit එක අටවලා ඉන්න වෙනව exchange එකෙන්.
මම නම් කියන්නෙ stable 4Mb/s එයි අවුලක් නැතුව.

උඹ කියන දුර නම් තියෙන්නෙ, G.Dmt වලින් අනිවා දෙන්න පුළුවන් වෙයි stable 4Mb/s කනෙක්ෂන් එකක්.. Test meter එකක් දාල බලන්න කියහන් SLT උන්ට ඇවිත්..
මොකද සමහර විට 5km වලට වඩා 4km වල line quality අඩු වෙන්න පුළුවන් කේබල් වල තත්ත්වෙ අනුව.
Test meter එකක් දාන්න නම් ඉතින් circuit එක අටවලා ඉන්න වෙනව exchange එකෙන්.
මම නම් කියන්නෙ stable 4Mb/s එයි අවුලක් නැතුව.
machan slt eken 1990 ta denneth 6000 ganaka router ekaklu neda

...
).. eeta passe thamai un mata 4Mbps dunne..