not clear.
එකම පාස්වර්ඩ් එක (ADSL user name & password) කම්පියුටර් 02ක එකම වේලාවකදී පාවිච්චි කරන්න පුළුවන් ද?
4 / 8 / 12 / 24 port router ekak hai karagena oona tharam computers walata connection denna puluwan.
password eka awashya line eka activate karaganna witharai.
නෑ මචෝ මේකයි සීන් එක...
මම පාවිච්චි කරන්නෙ අභිමාන පැකේජ් එක.. ගිගාබයිට් 2යි නේ.. ඒක මදි ඩොටා 2 පාරක් ගහන්න.. මගේ මල්ලි (වෙනම ගෙදරක ඉන්නෙ) ෂේප් කරගත්තා උගේ පාස්වර්ඩ් එකෙන් මගේ ගෙදර ඉඳන් මට ලොග් වෙන්න.. ඒත් මේකයි අවුල.. බැරි වෙලාවත් මම මල්ලිගෙ පාස්වර්ඩ් එකෙන් මගේ ගෙදරදි ලොග් වෙලා ඉන්න වෙලාවක මල්ලිටත් එයාගෙ ගෙදර ඉඳන් ඒ වෙලාවෙම ඉන්ටර්නෙට් ලොග් වෙන්න පුළුවන් ද?? ටෙලිකොම් එකෙන් අවුලක් වෙයි ද??

Issara Puluwan, Den Beeee, Ekawera eka User Kenekta Witharai Puluwan![]()

නෑ මචෝ මේකයි සීන් එක...
මම පාවිච්චි කරන්නෙ අභිමාන පැකේජ් එක.. ගිගාබයිට් 2යි නේ.. ඒක මදි ඩොටා 2 පාරක් ගහන්න.. මගේ මල්ලි (වෙනම ගෙදරක ඉන්නෙ) ෂේප් කරගත්තා උගේ පාස්වර්ඩ් එකෙන් මගේ ගෙදර ඉඳන් මට ලොග් වෙන්න.. ඒත් මේකයි අවුල.. බැරි වෙලාවත් මම මල්ලිගෙ පාස්වර්ඩ් එකෙන් මගේ ගෙදරදි ලොග් වෙලා ඉන්න වෙලාවක මල්ලිටත් එයාගෙ ගෙදර ඉඳන් ඒ වෙලාවෙම ඉන්ටර්නෙට් ලොග් වෙන්න පුළුවන් ද?? ටෙලිකොම් එකෙන් අවුලක් වෙයි ද??
complain karanna one naha anivaren slt eke contract violated kiyala slt ekata fine ekak gevanna wenavaප්‍රශ්නයක් අහන කොට වන්ගු ගහන් නැතිව හරියටම අහන්න. ඔය ටික මුලින්ම කිව්ව නම් ඉවරයි නෙ.
sagara_sd කිව්ව වගෙ ඉස්සර පුලුවන්. දැන් බැහැ. හැබැයි මල්ලි උනත් complain කරොත් එහෙම හුටා තමයි. …

අෆ්ෆා.. ඒකත් එහෙමද?? ඉතිං මක්කැයි කොරන්නෙ
මොනව කරන්නද ඉතිං.. DOTA 2 වලට gg තමයි..
කොහොම උණත් ස්තූතියි රිප්ලයි කරපු උඹල කට්ටියටම..
මේ ත්‍රෙඩ් එක බලන කවුරු හරි පිංවතෙක් මොනව හරි ක්‍රමයක් දන්නව නම් මට කියන්න..

Guys,
Can we use same SLT ADSL password in two PCs at the same time??
Thanks..!!