ado mage ekath 7k ho ita wadi
hard eke ida naha utto![]()

HDD එකකුත් තෑගි දෙනවලු![]()

mehema advertise karanna puluwanda? wtf?
ඊට පස්සේ උ කියනවා අනේ මහත්තයා එහෙම එකක් නම් ඌ දන්නේ නැ කියල .
මම ජනවාරි පළවෙනිදා ෆී කියල තියනවා දැකල කෝල් කලා. කෝල් එන්ටර් පකා එහෙම එකක් තියනවා කියල වත් දාන්නේ නැ. එහෙම ඔෆ්ෆර් එකක් තියනවද කියල වත් දාන්නේ නැ. මම උට කිව්වේ තෝ දාන්නේ නැත්නම් ගිහින් උබලගේ ෆේස් බුක් එකේ බලන්න කියල.ඊට පස්සේ උ කියනවා අනේ මහත්තයා එහෙම එකක් නම් ඌ දන්නේ නැ කියල .
පහුවදා ආයිත් කෝල් කළාම තම කියන්නේ කොන්දේසි .
බලාපිය සුට්ටියේ අර ලින්ක් එකට ගියහම වත් කොන්දේසි දල නැ නේ

call center katha karala nam wadak na..kawruth nadda meke slt wada karana

deiyo thamai danneMonawada conditions..?

මුන් ගැන කතා කරල එපා වෙලා බං.

මම ජනවාරි පළවෙනිදා ෆී කියල තියනවා දැකල කෝල් කලා. කෝල් එන්ටර් පකා එහෙම එකක් තියනවා කියල වත් දාන්නේ නැ. එහෙම ඔෆ්ෆර් එකක් තියනවද කියල වත් දාන්නේ නැ. මම උට කිව්වේ තෝ දාන්නේ නැත්නම් ගිහින් උබලගේ ෆේස් බුක් එකේ බලන්න කියල.ඊට පස්සේ උ කියනවා අනේ මහත්තයා එහෙම එකක් නම් ඌ දන්නේ නැ කියල .
පහුවදා ආයිත් කෝල් කළාම තම කියන්නේ කොන්දේසි .
බලාපිය සුට්ටියේ අර ලින්ක් එකට ගියහම වත් කොන්දේසි දල නැ නේ

yes. blank page with some registration. no condition. WTF SLT.යකඩෝ පුතෝ කොල්ලෝ කිවලු හිටං, දැන් අපි ලයින් එක අරගෙන අවරුදු 19 විටර වෙන්ව යකූ

බලාපොරොත්තු ඇති කරගන්න එපා මචන්.![]()

uba awurudu 10k hinda mulin register weyan baya wenna deyak naha.මම රෙජිස්ටර් උනේ නෑ ඕකුන් ගැන විශ්වාසයක් නෑ extra GB කියල පොකට් එකට විදින එව්වො![]()

uba awurudu 10k hinda mulin register weyan baya wenna deyak naha.
ita passe wade balala kiyapn matath![]()