මම 2Mb එකක් අරන් තියෙන්නෙ මචන්. 512kb/s එක නම් ගන්න දෙයක් නෑ. මේකෙන් මම පට්ට download කිරිල්ලක් කරන්නෙ. ඒත් slow නෑ. Xcite package එක ගැන නම් දන්නෙ නෑ, ගන්න පුළුවන් නම් මේ package එකක් ගනින්.
oke rentl eka ehema kohomada?
මචන් මමත් දන්නෙ නෑ හරියට ම. 5යි 500ක් වගේ ද කොහෙද. මට ඉස්සෙර්ල තිබ්බෙ 512kb/s එකක්. ඒව හොඳයි මේ SLT site එක surf කරන්නයි යූ ටියුබ් එකේ ඔය වීඩියෝ ටිකක් බලන්නයි. පස්සෙ මේකට මාරු උනා.
මේකෙ නම් වරදක් නෑ. මම ඩවුන්ලෝඩ් කරනව කියන්නෙ ආයෙ "
Heavy ඩවුන්ලෝඩ්" ම තමයි. ඒත් ස්පීඩ් කේස් එකක් නෑ බං. 

![]()
5500 wadi bn.bt thnkz 4 info!

5500 wadi bn.bt thnkz 4 info!
![]()
එළ එළ.. මම හිතන විදියට 1Mb package එක නම් ඒ තරම් ස්ලෝ නෑ. ඔයා data download කරන්න ම ගන්නව නම් ඉතින් හැබැයි browsing ටිකක් slow වෙයි. 
go for lankabell 1mbps for 3000 per month and 2900 installation+connection charges:S
Lankabell උන්ගෙ ස්පීඩ් නියමයි. Lankabell Wi-max සිග්නල් තියෙනව නම් ඒ එකක් ගන්න. 
මචන් මමත් දන්නෙ නෑ හරියට ම. 5යි 500ක් වගේ ද කොහෙද. මට ඉස්සෙර්ල තිබ්බෙ 512kb/s එකක්. ඒව හොඳයි මේ SLT site එක surf කරන්නයි යූ ටියුබ් එකේ ඔය වීඩියෝ ටිකක් බලන්නයි. පස්සෙ මේකට මාරු උනා.
මේකෙ නම් වරදක් නෑ. මම ඩවුන්ලෝඩ් කරනව කියන්නෙ ආයෙ "
Heavy ඩවුන්ලෝඩ්" ම තමයි. ඒත් ස්පීඩ් කේස් එකක් නෑ බං.
![]()
55005500
මේක ලංකාව බං. අඩුවට දෙන්නෙ 512kb/s, මෙලෝ වැඩක් කරන්න බෑ ඒවගෙන්.
වේගෙන් නෙට් යන්න නම්, download ලිමිටඩ් ඒව ගන්න ඕන.
ඕන හැටියට download කරන්නත් ඕනෙ නම් වේගෙන් නෙට් යන්නත් ඕනෙ නම්, හෙන ගහන ගනන් ගෙවල මේ වගේ packages ගන්න ඕන. 
මචන් මමත් දන්නෙ නෑ හරියට ම. 5යි 500ක් වගේ ද කොහෙද. මට ඉස්සෙර්ල තිබ්බෙ 512kb/s එකක්. ඒව හොඳයි මේ SLT site එක surf කරන්නයි යූ ටියුබ් එකේ ඔය වීඩියෝ ටිකක් බලන්නයි. පස්සෙ මේකට මාරු උනා.
මේකෙ නම් වරදක් නෑ. මම ඩවුන්ලෝඩ් කරනව කියන්නෙ ආයෙ "
Heavy ඩවුන්ලෝඩ්" ම තමයි. ඒත් ස්පීඩ් කේස් එකක් නෑ බං.
![]()

first post & helpfulhttp://www.slt.lk/broadband/index.html menna link eka