machnla slt 16mbps wenakan speed wadi kalata passe 700mb film ekak donwload karanna kochhra wela yanvada?normally seeds wadi ekak?
උඹේ සිස්ටම් එක අනුව හාඩ් එකේ කොලිටිය අනුව
තත්පර ගානකින් වෙනස් වෙන්න පුලුවන් මචන් සාමාන්‍ය
කාලය විනාඩි 5 - 6ත් අතර වගේ
5 වෙන්නේ නෑ බන්. 16mbps speed එකේ full speed බෑවත් 5.8 ක් යනවා.



mama 4g use karanne, normally mata vinadi 10k yanva 1 gb down wenna, eth 25g madi, eka nisa slt 40gb package eka ganna baluwe
mama ada check kala, interchange eke idala 1.2 km durin thiyenne ape gedara. un qwa ape pattata fiber cable eka daala thiyena nisa speed aulak na lu, 3.5km pannothlu speed adu wenneSLT එක පාඩු නෑ, Ping එක අඩුයි, connection එක stable,full speed එක එනවා. (නමුත් මේක exchange එක අතර දුර, ඉන්න පැත්ත අනුව තමයි, උබ ඉන්නේ නගරෙට ගොඩක් ළග නම් හොදයි)