25gb limit එක ඇතුලෙ ඉන්න පුලුවං නං විතරක් මාරු වෙන්න.
speed ehema kiyana tharam thiyenawada?උඹේ පැත්තෙ exchange එකේ හැටියට තමයි ඒකනං. මෙහෙ නං 8mbpsම එන වෙලාවලුත් තියනවා. ගොඩක් වෙලාවට 6-7mbps හරියෙ තමයි වේගේ.චුට්ටේ;14697079 said:23gb nam athi bunspeed ehema kiyana tharam thiyenawada?
ස්පීඩ් අවුලක් නෑ. කනෙක්ෂන් අවුලක් නෑ. 

උඹේ පැත්තෙ exchange එකේ හැටියට තමයි ඒකනං. මෙහෙ නං 8mbpsම එන වෙලාවලුත් තියනවා. ගොඩක් වෙලාවට 6-7mbps හරියෙ තමයි වේගේ.
gedara inna weleta use karanna ne bun.පූස්;14697098 said:25 GB ඇති නං මාරු වෙන්න. කිලෝමීටර් 5ක් ඇතුලත 8Mbps දෙනවද කොහෙද? අඩුම 2Mbps දුර අනුව, Exchange එක අනුව, ලයින් ස්ට්‍රෙන්ග්ත් එක අනුව.....ස්පීඩ් අවුලක් නෑ. කනෙක්ෂන් අවුලක් නෑ.
8Mbps, 700MB විනාඩි 10යි. ගණන් හදල බලාගනින් 25GB ඇතිද කියල![]()

gedara inna tike use karanna ne bun
oya exchange da monada thiyena than kohomada bun hoyaganne ?
චුට්ටේ;14697106 said:hahagedara inna tike use karanna ne bun
oya exchange da monada thiyena than kohomada bun hoyaganne ?
ජොබ් කරන උන්ට ශේප්.
එක්ස්චේන්ජ් එක ඇති උඹේ කෝඩ් එකට අදාල ඒරියා එකේ.
පූස්;14697127 said:උඹ ගෙදර ටික වෙලාවයි නං ඉන්නෙ ඇති ඔයජොබ් කරන උන්ට ශේප්.
![]()
ආයේ හොයන්න දෙයක් නෑ. උඹ දුර මනින්න ඕනෙ නෑ SLT එකෙන් අහපන් දුර අවුල්ද? කොච්චර දෙන්න පුලුවන්ද ස්පීඩ් කියලඑක්ස්චේන්ජ් එක ඇති උඹේ කෝඩ් එකට අදාල ඒරියා එකේ.
![]()


පූස්;14697098 said:25 GB ඇති නං මාරු වෙන්න. කිලෝමීටර් 5ක් ඇතුලත 8Mbps දෙනවද කොහෙද? අඩුම 2Mbps දුර අනුව, Exchange එක අනුව, ලයින් ස්ට්‍රෙන්ග්ත් එක අනුව.....ස්පීඩ් අවුලක් නෑ. කනෙක්ෂන් අවුලක් නෑ.
8Mbps, 700MB විනාඩි 10යි. ගණන් හදල බලාගනින් 25GB ඇතිද කියල![]()
apita 7Mbp/s-8Mbp/s
මම නමි කියන්නෙ මාරැ කරන්න එපා මචෝ..unlimited package එක ගොඩක් වටිනවා..speed වැඩියි කියන්නෙ download කරනවත් වැඩිය මචෝ!!![]()






වාසිත් තියනවා අවාසිත් තියනවා. හැබැයි ඉතින් තියෙන්නේ එකම වාසියක් විතරයි. ඒ තරම්යි Speed එක. ඒ ඇරුණම අනික් හැම එකක්ම තියෙන්නේ අවාසි වෙන විදියට. 20GB දෙනවා Peak time, 5GB off peak time. බැරි වෙලා හරි youtube වලදි එහෙම වැරදි Video එකක් එහෙම ක්ලික් වුනොත් කියන්න දෙයක් නෑ ලෝඩ් වෙනවා කස කස ගාලා. ඉතින් කස කස ගාලා Bandwidth එකත් ඉවර වෙනවා. උඹට දවසට 1 film එකක් බායි Unlimited එකෙන්(1ට වැඩියා බාන්න පුලුවන්) 8Mb එක ගත්තොත් උඹ බායි සෑහෙන්න. හැබැයි නොදැනුවත්වම Data ඉවර වෙනවා. මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් ඉන්නවා මාසේ දෙවෙනි සතිය යනකොට 25GB ඉවර වෙලා SLT එකෙන් අර සල්ලි දීලා 1GB ද කොහෙද ඉල්ලගන්න පුලුවන් දේ කරන. මගේ පෞද්ගලික මතය නම් 512 වුනත් unlimited Package එක තියාගන්න.![]()
thanks !!!!!!!!!!