infernocus

Well-known member
  • Jul 8, 2025
    2,523
    5,020
    113
    ookla එකට 95-100 එනවා බන් ඕන වෙලාවක,
    fast එකට එන්නෙ නැහැ ඒකෙ 70-80 එන්න

    20-25 නං අනිවා මොකක් හරි අවුලක් කම්ප්ලේන් එකක් දාපන් 1212ට කතා කරලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    7,793
    13,385
    113
    100 mbps unlimited eke nam validity iwarai man hithanne June walin. TRCSL site eke document validty balanna.
    Kohomath aduma tharame advertised speed eken 40 percent wath enna ona average speed eka. Nathnam false advertising wenawa.