මම ගිය මාසේ SLT Fiber එකක් ගත්තා.ඒකේ RJ45 වලින් බලනකොට 95 mbps ආවා wifi වලින් බලනකොට 40 වගේ තමා ආවේ
SUPER TRICK එකක් තියෙනවා.
Router එකට ලොග් වෙන්න > WLAN > Advance Wlan configuration > Wifi width එක 20 mhz select වෙලා ඇත්තේ.ඒක 40 mhz select කරන්න.(error එකක් වැටෙයි ගණන් ගන්න එපා.)
Apply කරන්න.( තප්පර 30 කට විතර wifi disconnect වෙයි) ඊට පස්සේ ආයෙත් කනෙක්ට් වෙලා.computer එකකින් හරි ලැප්ටොප් එකකින් හරි Wifi වලට Connect වෙලා Speed test එකක් කරලා බලන්න.100% SURE.මගේ ස්පීට් ටෙස්ට් එකත් පහළින් දාන්නම්.ඔයාලත් කරලා බලලා.SPEED test එකක් එවන්න,