SLT CONNECTION AWULAK NEDDA UMBALAGE??

wenada ledema thama bn........ router capable modem zxv10w300 h@##$... internet ekata adala bulb eka rathu paatai............:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: meka maaru karaganna kiyala hitye eth giya mase 22 wendath ne wage eka wela dawsak ghn harigiya........:growl::growl::growl::growl:etapasse mn karabagena hitya..den ayeth masekata passe meka awul wela.. so mn hithagatta LANKABELL GNNA KIYALA.. kiyahalla a connection eka apita area ekak athule onea theaka use arana puluwanda??:nerd::nerd:
 
Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :eek::eek::sorry::sorry:mn wage duk widina thawath ekek da?? k mokdda bn api mekaa karnne call gattata un kiyanne pssword /username dannalu ayeth .. api bn eka 20 paarak withara karala thama unta clll karanne:no:

    uparima duk widina ekek....ude idala me wenakota 10ta wadiya meka drop una ban :( kata kiyannada me duka ithin.call karanawa un enawa balanawa prashnayak na kiyanawa yanawa:(
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    umbenm mcn awilla hari balanwa.. bn mnge awillath balnnne ne bn. mcn router eka mokdda?? :sorry::oo:

    අර උන් 1900 දෙන තැරිය තාම බං....:sorry:උබ හොදට බැනපන් ඕකුන්ට...:frown:උබේ ටෙලිකොම් එක කොහෙද?:baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් මේ මාසේ මාරම සීන් එකක් වෙලා තියෙන්නේ..මට තියෙන්නේ 512kbps අනිලිමිටඩ් 40GB ලිමිටඩ් පැකේජ් එකක්..40GB කියුවට ඕක 42GB වගේ වෙනකන් ස්පීඩ් අඩු වෙන්නේ නෑ ගිය මාසේ විතරක් මට තව අමතරම 3GB සෙට් උනා..එ කියන්නේ 45GB වෙනකන්.අවුලක් නැති ව බෑවා.මේ මාසේ මම මුල ඉඳන්ම ලොවෙත් බෑවා 45GB ම 16 වෙද්දි ඉවරයි.. ඇස්වහක් කටවහක් වදින්න එපා තාම ස්ලෝ උනේ නෑ නේ..මම තව 20GB බා ගත්තා.. එක්කෝ රෑ 10න් පස්සේ ආයේ ස්පීඩ් එක දෙනවද මන්දා.මම ගෙදර ඉන්නේ ඒ වෙලාවට නිසා කොහොමත් බෑවෙනවා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,066
    113
    invoke db "Injected Memory"

    වෙන උන්ගේ Password වලින් Net ආපු උන් ඔක්කොටම Sorry වෙලතියෙන්නෙ,,, උබට විතරක් නෙමෙයි, ,,

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,628
    100
    63
    මචන් මේ මාසේ මාරම සීන් එකක් වෙලා තියෙන්නේ..මට තියෙන්නේ 512kbps අනිලිමිටඩ් 40GB ලිමිටඩ් පැකේජ් එකක්..40GB කියුවට ඕක 42GB වගේ වෙනකන් ස්පීඩ් අඩු වෙන්නේ නෑ ගිය මාසේ විතරක් මට තව අමතරම 3GB සෙට් උනා..එ කියන්නේ 45GB වෙනකන්.අවුලක් නැති ව බෑවා.මේ මාසේ මම මුල ඉඳන්ම ලොවෙත් බෑවා 45GB ම 16 වෙද්දි ඉවරයි.. ඇස්වහක් කටවහක් වදින්න එපා තාම ස්ලෝ උනේ නෑ නේ..මම තව 20GB බා ගත්තා.. එක්කෝ රෑ 10න් පස්සේ ආයේ ස්පීඩ් එක දෙනවද මන්දා.මම ගෙදර ඉන්නේ ඒ වෙලාවට නිසා කොහොමත් බෑවෙනවා.

    40GB ta gana kiyak charge wenwada bn ??????????
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    අද උදේ 2 ට වගේ නම් ඉන්ටර්නෙට් නැතිව ගියා. ping කරගන්නත් බැරි වුනා
    පස්සෙ නිදාගත්ත. ඇහැරිලා බලද්දි බඩු වැඩ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    වෙන උන්ගේ Password වලින් Net ආපු උන් ඔක්කොටම Sorry වෙලතියෙන්නෙ,,, උබට විතරක් නෙමෙයි, ,,

    මොකද්ද ඒ සීන් එක..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    wenada ledema thama bn........ router capable modem zxv10w300 h@##$... internet ekata adala bulb eka rathu paatai............:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: meka maaru karaganna kiyala hitye eth giya mase 22 wendath ne wage eka wela dawsak ghn harigiya........:growl::growl::growl::growl:etapasse mn karabagena hitya..den ayeth masekata passe meka awul wela.. so mn hithagatta LANKABELL GNNA KIYALA.. kiyahalla a connection eka apita area ekak athule onea theaka use arana puluwanda??:nerd::nerd:

    Password Maru Karala Balanda saka nam
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Today !

    Ping to USA

    2856622746.png

    Ping to India

    2856624930.png