SLT Cyber Attacked

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ කොම්පනි එකෙන් සවර්ස් අරගෙන ටෙලිකොම් එකේ ස්තාපනය කරල තියෙන ඒවල අරක්ෂාව සලකා බලන්න අපිට අද ටෙලිකොම් ඩී.සී එකට යන්න උනා බොරැල්ලෙ සහ කොටුවේ තිබෙන වින්ඩොව්ස් සවර්ස් සියල්ලම පාහේ සෙවා අත්හිටුවන්න සිදු උනා මොකද යම් යම් ඉන්සිඩන්ට්ස් පේන්න තිබ්බා.ගොඩක් එවුන් උන්ගෙ සවර්ස් එස්.එල්.ටී එකෙ තියෙන ඩවුන් කරලා තිබ්බා කරන්න දෙයක් නැතුව ස්ටොක් බ්‍රෝකරින් කොම්පනි එකක සවර්ස් වලටත් ඇට්ටෑක් කරල තිබ්බා මේ ප්‍රශ්නය නිසා මේ වෙනකොට බැකප් රීස්ට්‍රෝ කරලා සියල්ල යථාතත්වයට පත්කරමින් තිබෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    Ransomware කේස් එකක්මද වෙලා තියෙන්නේ ? AV security engines වලින් ඕවා detect වෙන්නේ නැද්ද ? :)
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඔයා කියන්නේ ministry of higher education එකේ email address වලින් hacker ලට සම්බන්ධ links එන්න පුලුවන් කියලද ?
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    ඔයා දාල තියෙන screenshot නිසයි එහෙම ඇහුවේ
    :yes::yes:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මේක දැනගත්තට පස්සේ මට කුරිරු සතුටක් ඇති උනා බං,එහෙම වෙන්න හොඳ නෑ තමා ඒත් ඉතින😂😂😂🤣
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Nations trust eken sms ekak awa

    Dear Customer, this is to keep you informed that due to a service interruption at Sri Lanka Telecom, bill payments to SLT via Mobile App & Online banking may get declined. This is being rectified at present and we apologize for the inconvenience caused.