SLT Cyber Attacked

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Intranet eke tiyena server ekata tama attack eka awilla tiyenne. Attack eka spread wena eka nawattaganna samaharawita anith servers off karala athi.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    DO not click on un known links from any source, hacker will simply take control of your device and encript all data. Once you pay the ransom, will send the decript keys. :D:D:D:D
    ලින්ක් එකක් ක්ලික් කරපු නිසාද උන්ට රැන්සම්වෙයාර් එක ආවෙ? අනෙ පලයං ගොනෝ යන්න. කම්පැනිය ඇතුලෙ ක්‍රිටිකල් සිස්ටම් වලට ඇක්සස් තියෙන මොකෙක් හරි එකෙක් රැන්සම්වෙයාර් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් බාලා, රන් කරන්න ඇති. මුන්ගෙ තියෙන ගොං බිස්නස් ප්‍රැක්ටිසස්තුයි, සිස්ටම් එකයි, ගොබ්බ ටීම් එකයි ඔක්කොම රොත්ත පිටින් ගත්තම ඔයින් ගියා මදැයි.

    ඔය කම්පැනිය ඇතුලෙ ඉන්න එකෙක්ගෙම වැඩක්ද මන්දා.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ලින්ක් එකක් ක්ලික් කරපු නිසාද උන්ට රැන්සම්වෙයාර් එක ආවෙ? අනෙ පලයං ගොනෝ යන්න. කම්පැනිය ඇතුලෙ ක්‍රිටිකල් සිස්ටම් වලට ඇක්සස් තියෙන මොකෙක් හරි එකෙක් රැන්සම්වෙයාර් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් බාලා, රන් කරන්න ඇති. මුන්ගෙ තියෙන ගොං බිස්නස් ප්‍රැක්ටිසස්තුයි, සිස්ටම් එකයි, ගොබ්බ ටීම් එකයි ඔක්කොම රොත්ත පිටින් ගත්තම ඔයින් ගියා මදැයි.

    ඔය කම්පැනිය ඇතුලෙ ඉන්න එකෙක්ගෙම වැඩක්ද මන්දා.

    හරියට කියවපං දාල තියෙන එක.. බැරිනම් Google Translate දාල හරි කියොපන්. ඕකේ උන්ගෙ System එකට Ransomware එක ගියේ කොහොමද කියල මන් දාල නෑ. සාමාන්‍ය අයට නොදන්න Link Click කරන්න එපා කියලයි තියෙන්නෙ.. Link එකක් Click කරපු පලියට Hack වෙන්නෙ නෑ කියල හිතන අමු මෝඩයෙක් වෙන්න එපා. ඕන දේක vulnerabilities කියල දෙයක් තියෙනවා.. ඒක තමන් use කරන Browser එක මත Depend වෙනවා.. නැතුව Link එක මත නෙමෙයි. Hacking ගැන Basic knowledge එකක්වත් හොයාගෙන ඉගෙන ගනින් බං
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    There was a cyber security attack in SLT in the form of Ransomware. As per the information received, their payment processing servers, active directory servers, mail servers have been affected. PLEASE BE VIGILENT, DO not click on un known links from any source, hacker will simply take control of your device and encript all data. Once you pay the ransom, will send the decript keys. :D:D:D:D

    View attachment 80097View attachment 80098View attachment 80096

    :rofl:
    most government mails ( gov.lk ) send too many spams to the users. SLT Mybill website not working yet.

    0112121212 not working

    Their service not affected?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    any confirm news?
    is it true?
    ආරන්චි විදිහට ඊයෙ උදේ attack එක වැදිලා තියෙන්නෙ.... තාම fully ගොඩදාල නැහැ.. 1212 එහෙම වැඩ කරන ඔක්කොම machine ටක්ගාල shutdown කරන්න කියලා..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Huta mama iye Salli damma ... Redda flash eknn.. eka thama msg ema mukuth naththe

    mama DN 1212 ta gaththa direct gannawa.. recording na thama. 😁
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අපේ පෙරේද ඉදන් අද හවස වෙනකං ටෙලිෆෝන් වැඩ නෑ. අද හවස ටෙලොෆෝන් හරි ගියා ඉන්ටෙර්නෙට් නෑ. ADSL link වෙන්නෙ නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මමත් BOC එකෙන් සල්ලි දැම්මා. සල්ලි වයර් මැද්දේ හිර වෙලාද දන්නේ නැහැ. payment එක බැංකුවෙන් නම් කපාගෙන තිබුනා :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මමත් BOC එකෙන් සල්ලි දැම්මා. සල්ලි වයර් මැද්දේ හිර වෙලාද දන්නේ නැහැ. payment එක බැංකුවෙන් නම් කපාගෙන තිබුනා :D

    මම දැන් ඇමතුවා උන්ට... උන්ගේ අව්ලෙන් අපිට එම අව්ලක් වෙන්නේ නැතයි කිව්වේ :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මමත් BOC එකෙන් සල්ලි දැම්මා. සල්ලි වයර් මැද්දේ හිර වෙලාද දන්නේ නැහැ. payment එක බැංකුවෙන් නම් කපාගෙන තිබුනා :D

    ඊයේ Mobitel සිම් එකට උන්ගේ වෙබ් එකෙන් දැම්ම සල්ලි ඒ වෙලාවේ ආවේ නෑ ඊට පස්සේ Boc Online Banking එකේ දැම්මා ඒ ආවේ නෑ උදේ ආවේ ඔය ඔකොම
     
    • Haha
    Reactions: Voltage

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    පෝස්ට් වලට දාන රිඇක්ට් වලින් අල්ලගන්න පුලුවන් SLT එකේ වැඩ කරන එවුන් සෙට් එක(එක්කෙනා දෙන්න). අපරාදෙ අර Night Time Data ත්‍රෙඩ් එකේ(Link) නිකං කාලෙ නාස්ති කරගන්න ගියේ:P:lol:
    කළින්ම දැනගෙන හිටිය නම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න තිබ්බ
     
    • Haha
    Reactions: mmrizmy

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    There was a cyber security attack in SLT in the form of Ransomware. As per the information received, their payment processing servers, active directory servers, mail servers have been affected. PLEASE BE VIGILENT, DO not click on un known links from any source, hacker will simply take control of your device and encript all data. Once you pay the ransom, will send the decript keys. :D:D:D:D

    View attachment 80097View attachment 80098View attachment 80096

    :rofl:
    most government mails ( gov.lk ) send too many spams to the users. SLT Mybill website not working yet.

    0112121212 not working

    ඔයා කියන්නේ ministry of higher education එකේ email address වලින් hacker ලට සම්බන්ධ links එන්න පුලුවන් කියලද ?
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    ඔයා දාල තියෙන screenshot නිසයි එහෙම ඇහුවේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,784
    31,589
    113
    Huta mama iye Salli damma ... Redda flash eknn.. eka thama msg ema mukuth naththe

    mama DN 1212 ta gaththa direct gannawa.. recording na thama. 😁

    Giya 14 wenida damma message ewuweth naha. Printed bill ekath Post eke awe naha. Billing section ekata 1212 gahala recording eke nam salli watila thiyenne. Eth mun confirmation sms ewanne naththe ai? Anika printed bill eka ewuweth naha.
    :mad:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,671
    113
    33
    Kalutara
    රොබින් හුඩ් වගේ ඩයල් ටිකක් නම් රන්සම්වෙයාර් එක එවල තියෙන්නේ උන් අපිට ෆ්‍රී GB බෙදයි නේද? :rolleyes:
     
    • Love
    • Haha
    Reactions: vito and animation