Slt Data ඉවරයි

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    6 වෙනිදායින් ඉවර වෙන්න මොනව ද බං ඔච්චර ඔය දවස් 6 ට බෑවෙ? :confused::confused::confused:
    Games වත් බෑවද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    speed limiter එකක් දාගනිං බං :) youtube යනවනං video 144p වලට හරි 240p වලට හරි auto set කරන plugin එකක් දාගෙන පලයං :yes: ඕනෙම එකක් විතරක් manually HD කරල බලපං :yes: මං යන්නෙ ඔහොම ගිය මාසෙත් 3GB විතර ඉතුරු වුනා :yes:
     
    • Like
    Reactions: Batman963

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    speed limiter එකක් දාගනිං බං :) youtube යනවනං video 144p වලට හරි 240p වලට හරි auto set කරන plugin එකක් දාගෙන පලයං :yes: ඕනෙම එකක් විතරක් manually HD කරල බලපං :yes: මං යන්නෙ ඔහොම ගිය මාසෙත් 3GB විතර ඉතුරු වුනා :yes:

    මේ ක්‍රමේ සෑහෙන්න සාර්ථකයි... මටත් සෑහෙන්න data ඉතුරු වුනා...
    අපේ net speed නම් youtube ටක් ගාල full hd 1080p උනත් play කරනව අපි දන්නෙම නැහැ සුපිරියට data ටික යනව. :yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ ක්‍රමේ සෑහෙන්න සාර්ථකයි... මටත් සෑහෙන්න data ඉතුරු වුනා...
    අපේ net speed නම් youtube ටක් ගාල full hd 1080p උනත් play කරනව අපි දන්නෙම නැහැ සුපිරියට data ටික යනව. :yes::yes::yes:

    Speed wadi unama video eka ikmata load wenawa
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම

    11.gif

    Save