SLT Data කැපෙනවනෙ යකු

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    SLT Data කැපෙනවනෙ යකු

    අඩෝ SLT utube,fb ගියාම data කැපෙනවනෙ,, කැ* සීන් එක, මන් 1080 දාල යකො බැලුවෙ, වෙලාවට videos 10ක් විතර බලල usage එක බැලුව, 600mb+ කැපිල, මුන් මාරයිනෙ බන්, free දෙනව කියල කපන්නෙ! complain කරන්න විදියක් නැද්ද?

    බම්ප් එකක් දාගෙන යමන් කට්ටිඅයටම සීන් එක දැනගන්න, නැත්තන් data ඔක්කොම ඉවර වෙයි :angry::angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    adoo dns wenas unot aulda?
    මාත් හිතන්නේ එහෙම තමා.. ඉස්සෙල්ලා බලපන් උබේ අයිපී එක ගහලා කනෙක්ට් වෙන්නේ slt මද කියලා. මගෙත් ඔක උනා. opera එකේ අමතක වෙලා VPN දාලා youtube බලලා ඩේටා කැපුනා.
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    Ube mokak hari awlak athi. Uba ekko SLT Billa Gewala Nathuwa athi, Polla Thibbada lagadi :lol::rofl:

    lol
    laugh8kb.gif
    na yaku