SLT DATA දන්සැල [2020]

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    උඹල අද හවස 6ට ගිහින් මේකෙන් ඩේටා ගත්තද? නමබරේ දුන්නම කිව්වේ ඉදිරි දිනයකදී ඩේටා ඇඩ් වෙනවා කියල. කවද කොච්චර හම්බෙයිද දන්නේ නෑනේ. :(