

විල්සන් මාමා;22182074 said:මගේ September 1 වෙනිදා peak time එකේ downlaod & upload වලට 15 GB ගිහිල්ලා බන් . එදා වැඩ දවසක් මම internet use කරලා තියෙන්නේ රෑ වෙලාවේ පැය 3ක් වගේ . ඒකත් කරලා තියෙන්නේ ඔය google docs, facebook වගේ ටිකක් බන්. Youtube videos ටිකක් විනාඩි 5ක් වගේ බැලුවා . මම මගේ browser history එක බැලුවා . මම එහෙම downloads දාන එකෙක් නෙමෙයි. දැන් ලොකු වෙලාවක් නැහැ බන් ඕවා කරන්න. ඉස්සර මට මාසෙකට peak time එකෙත් ගොඩක් GB ඉතුරු වෙනවා . මෙතන මොකහරි අව්ලක් තියෙනවා.![]()

මගේ ගිය මාසේ 20 වෙනකොට Home Package එකේ peak data ඔක්කොම ඉවරයි. වෙන මාසවල වැඩිත් වෙනවා.. පහුවෙනිදාම ගත්ත 750ක් දීල 5GB.. ඒක පැය 24න් ඉවර උනා..
මොන රෙද්දක් වත් මන් කරේ නැහැ.. මන් ගෙදර හිටියෙත් නැහැ.. කස්ටමර් කෙයාර් කෝල් කරාම උන් ඉවර වෙච්ච විදිය හොයන්න බැහැ කියුව.. මන් Detail Bill එකක් ගත්තා.. එකේ HTTP කියල රෙද්දකට 3.5 ගිහින් තියෙනවා.. මන් මොන රෙද්දක් වත් කරේ නැතුව ඒ රෙද්දට 3.5 GB ගිහින්..
slt උන් කියනවා වැරැද්ද මගේම තමයි කියල.. ආසාවට වත් මන් ටොරන්ට් එකක් slt එකෙන් බාන් නෑ..
පස්සේ slt එක එහෙම්මම තියල ඩයලොග් 4G එක යූස් කරා.. ඒක හොර බොරුවක් නැතුව වැඩ..
මේ මාසේ තාම slt use කරේ නෑ.. පොඩ්ඩක් තියල බලනවා හොරෙන් කපාගන්නවද කියල.. තවම නම් කපාගෙන නෑ..
යාලුවෙක්ගෙ 15Gb student package එකට ඊයේ 80% ක් ඉවරයි කියල msg එකක් ඇවිත්.. ඌ හොල්මන් වෙලා.. මාසේ 2 වැනිදා වෙනකොට 15GB එකට කෙල වෙලා..
slt දැන් හොර තක්කඩි ගුහාවක් වෙලා.. ආයේ හොර කරොත් කපලම දාල තව ඩයලොග් එකක්ම ගන්නවා.. හොඳ වෙලාවට ෆයිබර් එපා කියුවේ..

මචන් මටත් ඕක උනා. බලද්දි මගේ වින්ඩෝස් අප්ඩේට් වලට තමයි මහ පරිමානෙන් කැපිලා තියන්නෙ. පස්සෙ මම PC එකට Usage Meter එකක් දාගත්තා. බලද්දි මටයි වැරදිලා තියන්නෙ. උඹ පොඩ්ඩක් Usage Meter එකක් ට්‍රයි කරලා බලපන්.




slt වේසම කම්පැනියක්. ඊයේ රෑ 29gb වගේ තිබ්බා 12gb බෑවා. දැන් ඉතිරි 6.8gbපකේ ගණන්නේ ඔයි මේවා.
උදේ පාන්දර මාරයා අවුස්සන පරම හැත්තෑ. හැදී ගෑවෙන්න ඕනා ඔකේ මහා එවුන් ඔක්කොම මේ වගේ ජරා වැඩ කරනවට.
දැන් ස්පීඩ් එකත් තවත් අඩු කරලා පැය ගානක් යනවා ෆයිල් එකක් බාගන්න..
කෝල් කරහම බොරු ගහල වැලලෙන්න හදන පර හැත්තෑ. ටෙක්නියල් පරයෝ.
අදනම් පට්ටටෙට තරහයි. දැන් ගෙඩි පිටින් ඩේටා කපන්න අරන්නේ මුන්..
අවුරුදු ගානක් යුස් කරනවට සලකන හැටි තමයි.

ඕක උනේ ඊයෙම තමයි බන් මටත් ඔච්චර කැපුනේ සිරාවටම එපා වෙනවා ඔහොම වැඩ කරන්න ගත්තොත්නම්. නිකන් ගන්නවා වගේනේ අපි.මගේ ඔහොම අඩු කරන්නේ නෑනේ බන්.

වංචාවක් සිද්ද වෙනවා තමා මගේ off peak 25 තිබුනා එයේ මම 12am නැගිටලා torrent file එකක් දැම්මා එතකොට off peak 25 peak 10Gb තිබුනා දාලා උදේ බලද්දී off peak 1.5gb peak 2gb තියන්නේ off peak use කරද්දී peak එකෙන් අඩු වෙන්නේ කොහොමද